Danna tharamin echchra loku files yawanna baha ban. Wena koheta hari up karala link eka thama yawanna wenne.Machanla whatsapp eken 1.1gb video 1k yawanna ona. Kohmda yawanne?
Kohmda machan eka karanne?? Podda kiyapnkoගූගල් ඩ්‍රයිව් ඩ්‍රොප්බොක්ස් දාල ලින්ක් එක යවන්න
මචන් ඒ වුනාට වීඩියෝ යවන්න දෙන්නේ 16M නේ.වට්ස්ඇප් එකේ මෙගාබයිට් 64 යි උපරිම සයිස් එක වීඩියෝ එකක.
ඊට වඩා ලොකු ෆයිල්ස් සෙන්ඩ් කරනවා නං ඒ ෆයිල් එක වෙනින් ෆයිල් ෂෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක යවන්න වට්ස්ඇප් එකෙන්. ගුගල් ඩ්‍රයිව් තමයි ෆ්‍රී සර්විස් වලින් ගොඩක් සේෆ්. එහෙම නැත්තං වීට්රාන්ස්ෆර් වගේ සයිට් උනත් අවුලක් නැහැ.
ඒ ෆෝන් එකේ. PC එකෙන් පුළුවන් 64මචන් ඒ වුනාට වීඩියෝ යවන්න දෙන්නේ 16M නේ.
Thanks for the infomation. will try..ඒ ෆෝන් එකේ. PC එකෙන් පුළුවන් 64