Whatsapp

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ගූගල් ඩ්‍රයිව් ඩ්‍රොප්බොක්ස් දාල ලින්ක් එක යවන්න
     
    • Like
    Reactions: kasun090354t

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    වට්ස්ඇප් එකේ මෙගාබයිට් 64 යි උපරිම සයිස් එක වීඩියෝ එකක.

    ඊට වඩා ලොකු ෆයිල්ස් සෙන්ඩ් කරනවා නං ඒ ෆයිල් එක වෙනින් ෆයිල් ෂෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක යවන්න වට්ස්ඇප් එකෙන්. ගුගල් ඩ්‍රයිව් තමයි ෆ්‍රී සර්විස් වලින් ගොඩක් සේෆ්. එහෙම නැත්තං වීට්‍රාන්ස්ෆර් වගේ සයිට් උනත් අවුලක් නැහැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    වට්ස්ඇප් එකේ මෙගාබයිට් 64 යි උපරිම සයිස් එක වීඩියෝ එකක.

    ඊට වඩා ලොකු ෆයිල්ස් සෙන්ඩ් කරනවා නං ඒ ෆයිල් එක වෙනින් ෆයිල් ෂෙයාරින් සයිට් එකකට අප්ලෝඩ් කරලා ලින්ක් එක යවන්න වට්ස්ඇප් එකෙන්. ගුගල් ඩ්‍රයිව් තමයි ෆ්‍රී සර්විස් වලින් ගොඩක් සේෆ්. එහෙම නැත්තං වීට්‍රාන්ස්ෆර් වගේ සයිට් උනත් අවුලක් නැහැ.
    මචන් ඒ වුනාට වීඩියෝ යවන්න දෙන්නේ 16M නේ.