මට දුකයි ඇත්තටම ඒ සින්දු කියන්න බැරි එක ගැන.
මොන දේ වුනත් ඔබේ හදවත්වල රිද්ම වීරවර්ධන ඒ ගීතත් එක්ක ඉන්නවා.
මොකක්ද බං කෙස් එක.
FB එකෙන් උස්සපු Comment ටිකක්. උඹලා මොකද හිතන්නේ.
1)වෙන කවුරුත් නෙවෙයි චරිත අතලගේ තමයි නඩු දාලා තියෙන්නේ. සින්දුවල අයිතිය තියෙන්නේ ඌට කියලා රිද්මට ඒවා ආයේ වේදිකාවල කියන්න එපා කියලා. මේකට හේතුව රිද්ම ‘‘නාද ගම‘‘ කොන්සර්ට් එක පටන් ගත්තු එක. ඒකෙන් ‘‘කුවේනි‘‘ කොන්සර්ට් එකට බලපෑමක් වෙයි කියලා චරිත බය වෙලා. චරිත සංගීතය පැත්තෙන් ටැලන්ටඩ් එකෙක් වෙන්න ඇති. නුමත් අනිත් දේවල් අතින් මහම මඟ කැත වැඩ කරන කුහක චරිතයක්. රිද්ම උඹේ වොයිස් එකට මිනිස්සු එකතු වුනේ. ඒ ටැලන්ට් එක තියාගනින්.
2) සීන් එක කියපු විදියට චරිත නඩු දාල තියෙන්නෙ සිංදුව කරගත්තේ studio fee විතරක් දීලා කියල. ඊට පස්සෙ පොර ගිය අවුරුද්දෙ නඩු දාලා තියෙන්නෙ ස්ට්‍රීමින් flat form වලින් එන සල්ලි වලින් භාගයක් එයාට දෙන්න කියල.. ඊට පස්සෙ චරිත කියනව නාදගමේ concert එකෙදි ප්‍රස්ද්දියේ රිද්මට අද ඉදන් තනි ගමනක් තියෙන්නෙ කියලා.
ඒත් නඩුව දාල තියෙන්නෙ රිද්ම සම්පූර්ණ ගෙවීම නොකරපු නිසා සිංදුවෙ අයිතිය චරිතට තියෙන්නෙ ඒක නිසා එයගෙන් අවසර අරන් සිංදුව කියන්න කියල විතරයි..
පොරගේ මහන්සිය අනුව ඉතින් 1m වියදම් වෙලා තියෙනවා video එකත් එක්ක . ( සල්ලි දීල කලත් සිංදුවෙ අයිතිය ප්‍රඩියුසර් ට තම තියෙන්නෙ ඒකට Agreement ගහන්න ඕනි )
3) මන් චරිතව දැකලා තියෙනවා කතා කරලා තියෙනවා මිනිහා එක පාරටම උඩටම ආව චරිතයක් එකෙන් මිනිහට අමුතු එකක් ඔලුවට ගහලා තියෙනවා ඒක ඇත්ත මියුසික් ගැන නම් සෑහෙන්න ලොකු දැනුමක් තියෙනවා ඒක පරතෙරටම තියෙනවා හැබැයි මනුස්සයෝ එක්ක කතා කරන්න ඕන විදිය මනුස්සයොත් එක එකමුතු වෙලා වැඩ කරන්න ඕන විදිය ගැන වැඩිය දැනුමක් නැති කෙනෙක් තමයි චරිත කියන්නේ චරිත ravi jay එකත් මේ වගේ ම ප්‍රශ්න දාගෙන ඉන්නේ එකක් ආපහු ලංකාවෙ කරත් රිද්ම යුගල නම් දැකගන්න බැරි වෙයි .
Kuweni live in concert ආයෙ නෑ පුතේ!!

Last edited:

oya eka sinduwakwath ahalath nane
loku kamata kiyanawa neemi...mewa echara famous da?