ගුරු පඩ ශෝ

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 🤣🤣

    6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න 😹😹
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අපේ ඉස්කෝලෙ නන් 1 ඉදන් 11 වෙනකම්ම, පට්ට ෆෙවරේශන් තිබ්බෙ.
    ඉගන ගන්නම බැරි උන්ට මහ බලු විදියට බැන්නෙ, කවදාවත් උන්ට ඒ මතකෙන් ගොඩ ඒමක් නෑ.

    grade 3 එකෙක් හිටිය අම්ම දාල ගිහිල්ල, මූයි තාත්තයි විතරයි. මූට ගනන් බෑ, දවසක් ලකුනු බින්දුයි.
    මුගෙ පොතේ ලොකුවට රතු පාටින් බින්දුවක් ඇදල විසි කරා ඌ ගාවට " මෙන්න ලබ්බක් තියනව, තාත්තත් එක්ක
    උයාගෙන කනව" කියල
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Ubala guruwarunta banina ewa atta, Habay honda training ekak nathiwa ubala unath teaching giyoth ohoma tamay, Hethuwa teaching giyama samaharawita manasika leddu wenawa :D . Hithana taram lesi na lamayn ekka wada karanna, honda training ekak saha skills thiyenna oni
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City

    අපෙත් ඔයිට නොදෙවෙනි නැහැ
    එක වසරෙ ඒ ලෙවල් වෙනකන් ම ෆෙවරෙෂන්ස් වලට තමා තැන .
    තාත්තිගෙ පම්පොරිය ,අම්මලා ගුරුවරුන්ට තියෙන හිතවත් කම මත ඒ ළමයින් කැපි පෙනුනා සහ ඉගැන්නුවා.

    හැම ළමයාවම බැලුවෙ නැහැ කවුරුවත්
    කොහෙ හරි ටියුශන් මරලා මරලා ඉස්කොලෙ ඇවිත් වැඩ පෙන්වන එකාට විතරයි ගුරුවරු දෙවිවරු උනෙ.
    අනික් දුර්වල උන්ට ගුරුවරු මාරයො වගෙ තමා .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,271
    1
    13,162
    113
    Gotham City
    Ubala guruwarunta banina ewa atta, Habay honda training ekak nathiwa ubala unath teaching giyoth ohoma tamay, Hethuwa teaching giyama samaharawita manasika leddu wenawa :D . Hithana taram lesi na lamayn ekka wada karanna, honda training ekak saha skills thiyenna oni
    ගොඩක් උන් ටීචින් කරන්නෙ ආසාවකට නෙමෙ නෙ බන් ?
    වෙන එව්වාට යන්න බැරි උනහම .
    ඔය ටීචින් ගිය උන්ට මෙඩිසින් ඉංජිනියරින් වගෙ සෙට් උනා නම් නොයා ඉඳිවිද ?

    එහෙමමත් පෙලක් අය ඉන්නවා පොඩි කාලෙදි ගුරුවරියක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ආස.
    එත් එහෙම ඉන්නෙ හරිම අතලොස්සයි .
    අනික් අය එන්නෙ අයිස් ගහන්න ,පෙන්ෂන් එකට ,තත්වෙට .
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ගොඩක් උන් ටීචින් කරන්නෙ ආසාවකට නෙමෙ නෙ බන් ?
    වෙන එව්වාට යන්න බැරි උනහම .
    ඔය ටීචින් ගිය උන්ට මෙඩිසින් ඉංජිනියරින් වගෙ සෙට් උනා නම් නොයා ඉඳිවිද ?

    එහෙමමත් පෙලක් අය ඉන්නවා පොඩි කාලෙදි ගුරුවරියක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ආස.
    එත් එහෙම ඉන්නෙ හරිම අතලොස්සයි .
    අනික් අය එන්නෙ අයිස් ගහන්න ,පෙන්ෂන් එකට ,තත්වෙට .
    ow oya kiyana ekath atta, Medicine yana unuth inne rallata, Doctors lath inne patient lata hariyata katha karanna danne nathi, mama kiyanne teacher kenek wenna kamatta nathi unath, teacher kenek widiyata class room ekata yanna honda training ekak denna oni. eka goverment eken wenna oni wadak hariyata. Upadiyak thibuna paliyata teaching appointments denna honda na.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,811
    30,962
    113
    අපේ ඉස්කෝලෙ නන් 1 ඉදන් 11 වෙනකම්ම, පට්ට ෆෙවරේශන් තිබ්බෙ.
    ඉගන ගන්නම බැරි උන්ට මහ බලු විදියට බැන්නෙ, කවදාවත් උන්ට ඒ මතකෙන් ගොඩ ඒමක් නෑ.

    grade 3 එකෙක් හිටිය අම්ම දාල ගිහිල්ල, මූයි තාත්තයි විතරයි. මූට ගනන් බෑ, දවසක් ලකුනු බින්දුයි.
    මුගෙ පොතේ ලොකුවට රතු පාටින් බින්දුවක් ඇදල විසි කරා ඌ ගාවට " මෙන්න ලබ්බක් තියනව, තාත්තත් එක්ක
    උයාගෙන කනව" කියල
    ඔය වගේ වේස ගුරුවරුත් ඉන්නවා බං ඕනතරං. පිටරටක වගේ ඔහොම වෙලා නඩුවක් දැම්මොත් උකවනවා ඔය පක්කුන්ට.මෙහෙ උනත් ප්‍රයිවට් ස්කූල් එකක එහෙම ඔය හුකාරිස් කරන්න බෑ ගුරුවරු කියලා.රජයෙ ඉස්කෝලවල ලමයි සල්ලි ගෙවන්නැති හින්දා සමහර වේස ගුරුවරු හිතන් ඉන්නෙ උන් මේ සමාජ සේවයක් විදිහට පිනට උගන්නන්නෙ ඒහින්දා උන්ට ඕන දෙයක් කරන්න පුලුවන් කියලා.😡 පිනෙක්ට උනත් ඕවා කම්ප්ලේන් කරාට වැඩක් නෑ ඌත් හදන්නෙ ගුරාව සුද්ද කරන්න.සමාජෙ එවුන් බල්ලෙක්ට ගනන්ගන්නැති නිවට පොම්නයො අහිංසක පොඩිඋන් ඉස්සරහා පොරවල් වෙන්න යනවා 😡
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,150
    31,901
    113
    අපේ ඉස්කෝලෙ නන් 1 ඉදන් 11 වෙනකම්ම, පට්ට ෆෙවරේශන් තිබ්බෙ.
    ඉගන ගන්නම බැරි උන්ට මහ බලු විදියට බැන්නෙ, කවදාවත් උන්ට ඒ මතකෙන් ගොඩ ඒමක් නෑ.

    grade 3 එකෙක් හිටිය අම්ම දාල ගිහිල්ල, මූයි තාත්තයි විතරයි. මූට ගනන් බෑ, දවසක් ලකුනු බින්දුයි.
    මුගෙ පොතේ ලොකුවට රතු පාටින් බින්දුවක් ඇදල විසි කරා ඌ ගාවට " මෙන්න ලබ්බක් තියනව, තාත්තත් එක්ක
    උයාගෙන කනව" කියල
    Lama manowidyawa kiyala ekak ugannanawa neda guru widyala wala. Monawada danne naha eke kiyala denne.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,764
    1
    9,559
    113
    colombo
    රාජපක්ෂගෙ මැදමුලන වත්තෙ පොල් කඩන නූගත් පොන්නයා නේද මේහ්.😂😂😂

    ගුරු දෙවි කෙනෙක්ද මේ? පූජා වට්ටියට මොනවද තියන්න ඕනි, පඬුරු කීයල් තියන්න ඕනිද 😹😹😹
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔලුවෙ තියාගන්න ගත්‍තම ඔහොම වෙනවා. ඒකත් පඩියට කරන රස්සාවක්. මොනව හරි අඩුවක් උනාම ස්ට්‍රයික්.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,294
    16,014
    113
    Colombo
    ආන්ඩුව පස්සට යන්නෙත් නෑ ගුරුවරු අත් අරින්නෙත් නෑ.. කොවිඩ් වැඩි වෙනකොට නිකන්ම රටම බනින්නෙ ගුරුවරුන්ට.. ආන්ඩුව ලස්සනට ගේම් එක ගහනවා
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    අපේ පැත්තේ ඉන්නවා බයි අයිය කෙනෙක්. එය දැන් ටික කලකට කලින් බැන්දේ, හෙන පොර ටෝක්ස් දුන්නේ ආණ්ඩුවට විරුද්දව වචන කියන එවුන්ට. එත් දැන්. - ඇත්ත බන් මේ ගුරුවරුන්ගේ පඩි මදි. ගෙදර ඇවිල්ලත් වැඩ. හවස ස්කොලේ අරක පුහුණු කරනවයි කියනවා මේක පුහුණු කරනවයි කියනවා. හොඳම එක 80ක්ම විතර දුර අති දුෂ්කර. උබලත් ගුරුවරියක බැඳපල්ලා. සාදු! :lol: