සේරමත් හරි ගුරු දෙවිවරුන්ගේ පඩ ශෝ තමයි ඉවසන්න බැරි. වැඩියෙන්ම ශෝ එක දාන්නේ විද්‍යා පීඨ හාල් කෑලි තමා. ඕකුන් තමා ඉස්සර 1 - 5 වසර වලට යනකල් ෆේවරිට් කොටසක් තියාගෙන උන්ට ඉගැන්නුවේ 

6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න

6-13 වසර වලට යනකල්ම හිටපු ගුරුවරු මරු කාටවත් වෙනසක් කළේ නෑ. හැබැයි ඉතින් පිනට ඉගැන්නුවේ නෑ. අනිත් රස්සාවල් පහත් කරලා ලෝකේ තියෙන හොඳම ජොබ් එක ඒක වගේ නිකන් පඩ ශෝ එකක් ආරූඪ කරගන්න නම් ඔට්ටු නෑ ඔන්න
. Hithana taram lesi na lamayn ekka wada karanna, honda training ekak saha skills thiyenna oni