Zorin OS – Your computer. Better.

Adefer

Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    ඕකෙ Paid version එකකුත් තියනව නේද ඒක තනිකර Mac වගේමලු. අපේ එකෙක් ඕකෙ paid version එකක් torrent වලින් බාල පොඩි Alert එකක් ආවලු දවස් 2කින් විතර ආයෙ එදා ඉදන් බඩු හරිලු මැශින් එක ආයෙ on උන්නෑ කිව්ව beep sound වගයක් ඇහෙනවලු මොකුත් නෑලු
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,807
    13,006
    113
    Ou machan. eth hodai ubuntu centos macos walata wada smooth. Windows 10 virew eka thiyenawa

    ඕකෙ Paid version එකකුත් තියනව නේද ඒක තනිකර Mac වගේමලු. අපේ එකෙක් ඕකෙ paid version එකක් torrent වලින් බාල පොඩි Alert එකක් ආවලු දවස් 2කින් විතර ආයෙ එදා ඉදන් බඩු හරිලු මැශින් එක ආයෙ on උන්නෑ කිව්ව beep sound වගයක් ඇහෙනවලු මොකුත් නෑලු
    Math ultimate eka gaththe. $39i patta smooth. 2GB lap ekakatath damma man. stuck na poddak wath.
    ------ Post added on Aug 5, 2021 at 3:27 PM

    TFS මචං. අදමයි ඇහුවෙ
    Man dan masa 3k 4k use karanawa kisima complaint ekak na machan OS eka supiri
    ------ Post added on Aug 5, 2021 at 3:27 PM

    paid eka gaththa. godak kal wenawa. wedak na. dannam kohomada danne na.............
    15.3 eka aulak na machan 16 eke beta dalada koheda eka godak hodai kiyanawa
    ------ Post added on Aug 5, 2021 at 3:28 PM
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    chater da?
    Any reason please...
    15.3 eka aulak na machan 16 eke beta dalada koheda eka godak hodai kiyanawa
    ------ Post added on Aug 5, 2021 at 3:28 PM
    මම අරන් තියෙන්නෙ 12 core එක........ඒ දවස්වල තිබ්බ ubuntu හොඳයි කියල තේරුනා. දැන් 16 යන්නේ නේද? devolop කල්ල ඇති ඉතින්............