දැනට Use කරන පට්ටම OS එක. සුපිරිම Smooth එකෙන් Run වෙනවා. High end සහ Low end PCs, Laps වලට නියෙමට ගැලපෙනවා
https://zorinos.com/download/
Ubuntu...Linux?

chater da?paid eka gaththa. godak kal wenawa. wedak na. dannam kohomada danne na.............
Any reason please...paid eka gaththa. godak kal wenawa. wedak na. dannam kohomada danne na.............
Ou machan. eth hodai ubuntu centos macos walata wada smooth. Windows 10 virew eka thiyenawaLinux?
Math ultimate eka gaththe. $39i patta smooth. 2GB lap ekakatath damma man. stuck na poddak wath.ඕකෙ Paid version එකකුත් තියනව නේද ඒක තනිකර Mac වගේමලු. අපේ එකෙක් ඕකෙ paid version එකක් torrent වලින් බාල පොඩි Alert එකක් ආවලු දවස් 2කින් විතර ආයෙ එදා ඉදන් බඩු හරිලු මැශින් එක ආයෙ on උන්නෑ කිව්ව beep sound වගයක් ඇහෙනවලු මොකුත් නෑලු
Man dan masa 3k 4k use karanawa kisima complaint ekak na machan OS eka supiriTFS මචං. අදමයි ඇහුවෙ
15.3 eka aulak na machan 16 eke beta dalada koheda eka godak hodai kiyanawapaid eka gaththa. godak kal wenawa. wedak na. dannam kohomada danne na.............
chater da?
Any reason please...
මම අරන් තියෙන්නෙ 12 core එක........ඒ දවස්වල තිබ්බ ubuntu හොඳයි කියල තේරුනා. දැන් 16 යන්නේ නේද? devolop කල්ල ඇති ඉතින්............15.3 eka aulak na machan 16 eke beta dalada koheda eka godak hodai kiyanawa
------ Post added on Aug 5, 2021 at 3:28 PM