Car vaccume Cleaner

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    කාර් එකේ පාවිච්චි කරන්න හොද portable vacuum cleaner එකක් කියන්න පුලුවන්ද යාලුවනේ ????
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Vacuum cleaner වලින් එහෙම ලොකුවට අයින් වෙන් නෑ බන් වාහනෙ තියෙන දූවිලි
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,560
    2,359
    113
    නිධානයක් උඩ
    චාජ් කරන පොඩි කෙහෙල් මළ වගේ තියෙන එකනං ගන්න එපා....


    මගෙ එකක් තියෙනව දැන් වැඩ කරන්නෙ නෑ. බැට්‍රි චාජ් වෙන්නෙ නෑ...
    සක්ශන් එක මදි..
    කාර් එකට ගහපු ගමන් ලයිටරේ පියුස් එක ගියා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    කාර් එකට ගහපු ගමන් ලයිටරේ පියුස් එක ගියා.
    වාහනේ ෆියුස් බොක්ස් එක ටිකක් බලන්න. ඇම්පියර් ගාණ අඩු ෆියුස් එකක් දාල තිබුණද දන්නෙ නෑ...
     
    • Like
    Reactions: TCB Rox and Rankira