තාම මිටින් එක යනවා. හෙට හො අද හවස කියයි. කොමත් කලින් වගේ වහන්නේ. Complete lockdown නැ.පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?
තාම මිටින් එක යනවා. හෙට හො අද හවස කියයි. කොමත් කලින් වගේ වහන්නේ. Complete lockdown නැ.
පාරේ නැව්ඒ කියන්නේ අර පාරේ නැව් විතරක් අඩු එකද?
නැත්තම් රෑ 10 ඉඳන් උදේ 4වෙනකම් එකද?
සති අන්තේ එකද?
![]()
මේ තත්වේ එක්ක යන එක අමාරු වෙයි නේද මචං? මුන් මොලේ කල්පනා කරලා හරි තීරණයක් මේ වෙලාවේ හරි ගත්තොත් හොඳයි.පාරේ නැව්
ඒහෙනම් අවුලක් වෙන එකක් නෑ.තාම මිටින් එක යනවා. හෙට හො අද හවස කියයි. කොමත් කලින් වගේ වහන්නේ. Complete lockdown නැ.
කලින් වගේ වහල මොනව කරන්නද ... ඔක්කොම උන් පාරෙනේ ..තාම මිටින් එක යනවා. හෙට හො අද හවස කියයි. කොමත් කලින් වගේ වහන්නේ. Complete lockdown නැ.
ඔව් එක පාර වහන්න බැ මිනිස්සු බඩු ටිකක් අරන් යන් නැද්දමම දකින විදියට දුප්පත් මිනිස්සු ගැනත් හිතන නිසා වෙන්න ඇති. මොකද ලොක් ඩවුන් කලා වගේම මිනිස්සු තුන් වේල කන්නත් එපැයි. මොකද ආණ්ඩුවට ලංකාවෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට නිකං කන්න දෙන්න වත්කමක් නැහැ කියල අපි හැමෝම දන්නවනේ..... ඒක නිසා 10 වෙනකං කල් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ආණ්ඩඅවට කොස්ට් එක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙන නිසා...... (ෆයර් වෙන්න එපා මම දන්නවා කුළී වැඩ කරන මිනිස්සුන්ට දවස් 4ට දින 14ට සෑහෙන්න මුදල් හොයා ගන්න බැරි බව....
sirwata bn. ape minissunta poddak leddu wartha wena eka adu una gaman apahu okkoma amatakai. tamange ekekta hadila kela wenakan barapatalakama teren na.ලොක්ඩවුන් ප්‍රශ්නේට උත්තරයක් නෙමෙයි. නැකත අරන් ආපු උන් නැකතට යයි. පුද්ගලික තමන් අරක්ෂා නොවි ලොකු වදන් ලිය ලිය ස් ෆොල් කිව්වාම ප්‍රශ්නේට උත්තරයක් නැකටම හම්බ වේවි.
maha rajjuruwonge kisima sup ekak nane wahallunta..ohe marenna arala thiyenne.. aththatama pau duppath higanno wage un tika..kiribathuth kawa ape hamuduruwane..ඔව් එක පාර වහන්න බැ මිනිස්සු බඩු ටිකක් අරන් යන් නැද්ද
ගොඩක් මිනිස්සු එදාට උයන්න හාල් පරිප්පු ගන්නේ එදා උදේට
එහෙම මිනිස්සු කොහොමද ජිවත් වෙන්න
කියන්න ලේසි කරන්න අමාරුයි
රට වහපු දවස්වල පවුල් කීපයකට බඩු මලු ටිකක් දුන්න
ඒ මිනිස්සු ඒවා දෝතින් බදල ගත්ත විදිහ දැක්කම දුක හිතෙනවා බන්
ඒ වගේ පවුල් කියක් ඉන්නවද තව
පුදුම කරුම ලෙඩක් මේක
සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා
මරණ බිය දුරු වේවා
උඹ දන්න දෙයක් නෑ.. NAKAMURA කි යන එකක් තමා ඉතින්තාම මිටින් එක යනවා. හෙට හො අද හවස කියයි. කොමත් කලින් වගේ වහන්නේ. Complete lockdown නැ.
rajayee padi dhawasa....10 වෙනිදා වෙනකම් ඉන්නෙ ඇයි බන් ලොක්ඩෞන් කරනවා නම්....
නැකත් බලන්නද
eka atha , decision godak late.දානවා නම් දාන්න තිබ්බෙ ගිය මාසෙ 10
අද රෑ ඉදලා නෙමෙයිද?පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?