10 වෙනිදා lockdown ?

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    10 වෙනිදා වෙනකම් ඉන්නෙ ඇයි බන් ලොක්ඩෞන් කරනවා නම්....
    නැකත් බලන්නද
    මටත් හිතාගන්න බැරි ඒක තමයි... හවස් වෙනකොට හරි විස්තරයක් දෙන්න පුළුවන් වෙයි මචන්.එතකොට මේ නුලේම update ඒක දෙන්නම්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    10 වෙනිදා වෙනකම් ඉන්නෙ ඇයි බන් ලොක්ඩෞන් කරනවා නම්....
    නැකත් බලන්නද
    ටිකක් ඇවිලෙන්න දෙන්නත් ඕනේ නේ බන්. ඊට පස්සේ නිමුවාම තමා ලකුණු වැඩි.
    අර "අපි තමා හොදටම කලේ" කියන්න පුළුවන් එතකොට . ඔය එකෙක්ටවත් අසරණ මිනිසුන්ගේ දුක තේරෙන්නේ නැ මචන්
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?
    කරනවා නම් අද කරන්න ඕන....10 වෙනිදා වෙනකන් ඉන්නේ අල හාරන්නද?
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    දැන් තත්වේ එක්ක කරන්න පුළුවන් හොඳම දේ එක තමයි. ගොඩක් අහිංසක මිනිස්සු අසරණ වෙයි මේ වෙලාවේ. ඒත් මැරෙන්නේ නැතිව බේරෙන්න පුළුවන් වෙයි. ළමයි එක්ක පවුල ඉස්සරහට ගෙනියන්න ඉන්න, එදා වේල හොයාගෙන කන අම්මලා තාත්තලා බේරිලා ඉන්නනම් full ලොක්ඩවුන් එකකට යන්නම වෙනවා වගේ. ඉන්දියාව වගේ මෝඩ උනොත්නම් ඉවරයි.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    10 වෙනිදා වෙනකම් ඉන්නෙ ඇයි බන් ලොක්ඩෞන් කරනවා නම්....
    නැකත් බලන්නද
    ලොක්ඩවුන් ප්‍රශ්නේට උත්තරයක් නෙමෙයි. නැකත අරන් ආපු උන් නැකතට යයි. පුද්ගලික තමන් අරක්ෂා නොවි ලොකු වදන් ලිය ලිය ස් ෆොල් කිව්වාම ප්‍රශ්නේට උත්තරයක් නැකටම හම්බ වේවි.
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සාමාන්‍ය හා අසරණ පවුල් වලට විතරක් ඇප්ලයි වෙන එකක් ද දන්නේ නෑ...අර පලාත් සංචරන කියල එකක් දැම්මේ. වාහන වලින් යනවා අම්බානට..මම දන්නම යාලුවෝ නුවර ඉදන් ගියා කොලඹ.. එක දවසක්වත් බලල නෑ :lol::lol:
     

    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    මම දකින විදියට දුප්පත් මිනිස්සු ගැනත් හිතන නිසා වෙන්න ඇති. මොකද ලොක් ඩවුන් කලා වගේම මිනිස්සු තුන් වේල කන්නත් එපැයි. මොකද ආණ්ඩුවට ලංකාවෙ ඉන්න දුප්පත් මිනිස්සුන්ට නිකං කන්න දෙන්න වත්කමක් නැහැ කියල අපි හැමෝම දන්නවනේ..... ඒක නිසා 10 වෙනකං කල් ගන්නවා වෙන්න පුළුවන්. එතකොට ආණ්ඩඅවට කොස්ට් එක ටිකක් හරි අඩු කරගන්න පුළුවන් වෙන නිසා...... (ෆයර් වෙන්න එපා මම දන්නවා කුළී වැඩ කරන මිනිස්සුන්ට දවස් 4ට දින 14ට සෑහෙන්න මුදල් හොයා ගන්න බැරි බව....