10 වෙනිදා lockdown ?

Gamer1

Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    @yapa100 මෙහෙමද වෙන්නේ බං?? කිසිම තේරුමක් නෑනේ.

    🔴පූර්ණ ලොක්ඩවුන් කිරීමක් නැහැ

    ➡️අද සිට සැප්තුම්බර් 01 දක්වා සියලු රාජ්‍ය උත්සව අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

    ➡️එමෙන්ම විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ නැවත සංශෝධනය කර තිබේ.

    ➡️ඒ අනුව උත්සව ශාලාවේ 500කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම වශයෙන් 150 දෙනෙකි.

    ➡️උත්සව ශාලාවක ආසන පහසුකම් 500ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකු සඳහා පමණි.

    ➡️මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබේ.

    අද (06) මධ්‍යම රාත්‍රියේ සිට මෙම සංශෝධන බලපැවැත්වේ.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සු ජීවත් වෙන විදියට ජීවත් වෙයි. මෙතන මිනිස්සු ගැන හිත හිත තීරණ ගන්න බෑ... යුද්ඩෙ කලා වගේ පැන්නා ගැහුවා ආව... අන්න ඒ වගේ කිව්වා වැහුවා. එච්චරයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    චන්නය අද රෑට නිව්ස් වල කියයි

    " ඔබට කියන්න මෙන්න සුබම සුබ ආරන්චියක් තියෙනවා. Delta ටීම් එකත් එක්ක අපි සාකච්චා කර. සාකච්චා අතිසාර්තකයි. ඩෙල්ට වෛරස් සභාපති එකග උනා පොහොට්ටුව බලේ ඉන්නකන් ආසාදනය නොකරන්න කියල
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොහොමත් මුන් තීරණ ගන්නේ ගන්න ඕනේ වෙලාවට නෙමෙයි. උන්ට ඕනේ වෙලාවට
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?

    mcn mkd thaththwe dn ema seen ekak tynwada hrytama
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඔන්න පානදුරේ මිනුවන්පිටිය සුසාන භූමිය පැය 24ම වැඩ පටන් ගත්තා.. මොචරියේ මිනි 37ක් තියෙනවලු දැනට..දැන් මිනී තියන්න ඉඩ නැලු...රට නම් දැන්ම වහන්න..වහලා රට ඇදන් යන්න අමාරුයි...තව සතියක් විතර try කරයි ඇදන් යන්න...nxt wk ආයි රැස්වෙනවා කට්ටිය..එතකොට සංචරණ සීමා දාන්න පුලුවන්...දැනට නම් try එක කොහොමත් වහන් නැතුව ඇදන් යන්න..
     
    • Like
    Reactions: buddikagayan

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඔන්න පානදුරේ මිනුවන්පිටිය සුසාන භූමිය පැය 24ම වැඩ පටන් ගත්තා.. මොචරියේ මිනි 37ක් තියෙනවලු දැනට..දැන් මිනී තියන්න ඉඩ නැලු...රට නම් දැන්ම වහන්න..වහලා රට ඇදන් යන්න අමාරුයි...තව සතියක් විතර try කරයි ඇදන් යන්න...nxt wk ආයි රැස්වෙනවා කට්ටිය..එතකොට සංචරණ සීමා දාන්න පුලුවන්...දැනට නම් try එක කොහොමත් වහන් නැතුව ඇදන් යන්න..
    මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..
    ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්‍රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු ඇන ඇන කියල දෙන්නෙ. ඩොස්තරලගෙ කට අරින්න දෙන්නෙ නැ උන්ට තියෙන්නෙ කියන එක කරල කරන්න විතරයි. රට මෙහෙම තියෙන එකත්පුදුමයක්

    හිතාගමු අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 එකක ඉන්නෙ කියල .
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63

    (y) (y)මේ සැරේ නම් සර් නාන්න තමයි හදන්නේ..
     
    • Like
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 Air Bus eke
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උද්ගෝසන කරල කොවිඩ් පතුරවපු ගු ඇන් පි සහ ජෙපි කාලකන්නිට හෙන ගහන්ඩ ඕන ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,119
    99,673
    113
    උද්ගෝසන කරල කොවිඩ් පතුරවපු ගු ඇන් පි සහ ජෙපි කාලකන්නිට හෙන ගහන්ඩ ඕන ..
    සිරාවට 3%ක් වෙච්ච ජෙප්පොන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑනෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඔයා ඊයෙ නිව්ස් වලට පෙන්නපු ජනාදිපතිගෙ කතාව අහන්න. වෙන විස්තර කරන්න ඕන වෙන්නැ..
    ඊයෙ health experts ල ගෙන්නල තිබ්බ සාකච්චාවෙ experts ඔක්කොම තක්බීර් වෙලා ඇස් උඩතියන් සර් දිහා බලන් ඉන්නවා සර් තමා කොරෝනා වලට ප්‍රතිකාර කරන්න ඕන විදි බෙහෙත් දෙන්න ඕන විදි ලෙඩ්ඩු බාරගන්න ටෙස්ට් කරන්න ඕන විදි ටොකු ඇන ඇන කියල දෙන්නෙ. ඩොස්තරලගෙ කට අරින්න දෙන්නෙ නැ උන්ට තියෙන්නෙ කියන එක කරල කරන්න විතරයි. රට මෙහෙම තියෙන එකත්පුදුමයක්

    හිතාගමු අපි මේ ඉන්නෙ කොන්දොස්තර කෙනෙක් එලවන A380 එකක ඉන්නෙ කියල .
    මුලු සාගච්චාවම නිවුස් වලට පෙන්නුවද බන්??? පැය 2-3යන සාගච්චාම පෙන්නුවද මොන චැනල් එකේද බන් ගියෙ පොඩ්ඩක් කියපන්කො මටත් බලන්ඩ

    සිරාවට 3%ක් වෙච්ච ජෙප්පොන්ව පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑනෙ.
    කාලකන්නින්ව පාලනය කරන්ඩ ආමාරුයි උන් කාලකන්නිනෙ..රටේ උන් 100-200 මැරිල වැටෙද්දි ගුපියන්ට සහ ජෙප්පන්ට තවත් සතුටු හිතෙයි ඊයෙම 92ක්ද කොහෙද මැරිල , ජෙප්පන්ගෙ ගුපියන්ගෙ උස්සහය අති සාර්තකයි..
    ------ Post added on Aug 7, 2021 at 10:45 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,119
    99,673
    113
    මුලු සාගච්චාවම නිවුස් වලට පෙන්නුවද බන්??? පැය 2-3යන සාගච්චාම පෙන්නුවද මොන චැනල් එකේද බන් ගියෙ පොඩ්ඩක් කියපන්කො මටත් බලන්ඩ

    කාලකන්නින්ව පාලනය කරන්ඩ ආමාරුයි උන් කාලකන්නිනෙ..රටේ උන් 100-200 මැරිල වැටෙද්දි ගුපියන්ට සහ ජෙප්පන්ට තවත් සතුටු හිතෙයි ඊයෙම 92ක්ද කොහෙද මැරිල , ජෙප්පන්ගෙ ගුපියන්ගෙ උස්සහය අති සාර්තකයි..
    ------ Post added on Aug 7, 2021 at 10:45 AM
    ඒක තමා ඒ වගේ ප්‍රෙශර් එකක් පාලනය කරගන්න පුළුවන් එකෙක් නෑ. උන් හොද වෙලාවට 3% නෙන් නැවතිල තියෙන්නෙ. 15%ක් විතර උනා නන් රටම පාලනය කරල.