වහනවා කිව්වම හොඩක් ගාමන්ට් පඩි දෙන්නේ නැ උබ කියන විදිහට.Salary bank ekatane yanne
වහනවා කිව්වම හොඩක් ගාමන්ට් පඩි දෙන්නේ නැ උබ කියන විදිහට.Salary bank ekatane yanne
ඕක දන්න optimal solutionane manda thama hariyata lockdown rules tikawath hada gatte nane. man nan kiyanne rajaye hamotama wadata enna kiwwath ekath poddak time kadala rotate wena widihakata karanan thibba kiyala. aduma damage ekakin yawaganna puluwan optimal solution eka balanna one. arala wahala hariyan na mage mathe nan.
Coming friday. China giving another loan. Dont worryපිස්සුද ඔඊ අයිත් වහන්නෙ නෑ. මේක වැහුවොත් දැන් ලන්කාවම බිමට සමතලා වෙයි ආර්තික අර්බුදය ඇවිල්ල
Coming friday. China giving another loan. Dont worry
Next week gov going to a lockdown.they are looking the status another 4 days. And they gonna do it. They already has taken a dcs.
රට වසා දමනවාද? නැද්ද? තීරණය ජනතාව සතු බව යුද හමුදාපති කියයි
http://nethnews.lk/article/88283
අරංචි ගොඩක් ආවා.ඉස්පිරිතාල වල තදබදේඅවම කරලා කියලා නිවුස් ගහන්නේ එලියෙ ඉදපු ලෙඩ්ඩුන්ව කිටි කිටියේ වෝඩ් වලට තද කරලා කියලා තැන් කිපයකින්ම ආවා. මුන් මේ රැවටිමක් කරන්නේ.පොඩි නිව්ස් එකක් ආව 10 වෙනිදා ඉඳන් ආයෙත් ෆුල් Lockdown එකක් දාන්න යන කතාවක්. හවස් වෙනකොට තව විස්තර ලැබෙයි... @yapa100 මේ වගේ දෙයක් ආරංචි ද ?