vaccines 2nd dose eka gana aulak

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,391
    22,036
    113
    Gotland
    1 ගත්ත තැනින් විතරයි 2 දෙන්නේ වෙන තැන් වලින් දෙන්නේ නෑ කිව්වා මම අහල බැලුවා
    සමහර තැන්වල 2 වෙනි ඒක දෙන්න වැක්සින් නෑ
     
    • Like
    Reactions: Devadatta

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව්. මුල් එක ගහපු තැනටම යන්න ඕනා...... දැන් සෙකන්ඩ් එක ගහන්නත් සයිනොෆාම් ත් නෑ කියල තමා ආරංචිය......!! චීනත් අපි ගැන බලන්නෙ නෑ වගේ දැන්......!!
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,197
    15,935
    113
    Colombo
    එහෙම එකක් නම් නෑ මම 1st එක ගැහුවෙ වේරහැරෙන්.. Second එක පානදුර හොස්පිටල් එකෙන් ගැහුව Echanelling book කරලා
     
    • Like
    Reactions: Solo Rider

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,713
    12,745
    113
    2nd dose eka 1st eka gahapu thaninmada gahaganna ona?? 2nd eka gahana thanakin gahannna puluvanda card eka pennala ??
    පලවෙනි එක දෙවෙනි එක කියල ජාති දෙකක් නෑ , එකෙන්ම තම ගහන්නේ

    ඒ vaccine වර්ගෙම විදින ඕනි තැනකට ගිහින් කාර්ඩ් එක පෙන්නලා ඝ ගන්න


    වෙන කෙනෙක්ට පලවෙනි එක ගහන කුප්පියේ,ම ඔයාට දෙවෙනි එක ගහන්න පුළුවන් , ඒක දෙවෙනි එක වෙන්නේ ඔයාට කලින් එකක් ගහල තියන හින්ද මිසක් ගහන එකේ වෙනසක් නිසා නෙවෙයි
     
    • Like
    Reactions: Solo Rider

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,331
    2,007
    113
    පිං බිමේ
    පලවෙනි එක දෙවෙනි එක කියල ජාති දෙකක් නෑ , එකෙන්ම තම ගහන්නේ

    ඒ vaccine වර්ගෙම විදින ඕනි තැනකට ගිහින් කාර්ඩ් එක පෙන්නලා ඝ ගන්න


    වෙන කෙනෙක්ට පලවෙනි එක ගහන කුප්පියේ,ම ඔයාට දෙවෙනි එක ගහන්න පුළුවන් , ඒක දෙවෙනි එක වෙන්නේ ඔයාට කලින් එකක් ගහල තියන හින්ද මිසක් ගහන එකේ වෙනසක් නිසා නෙවෙයි
    okay bro dan theruna. kalin hithuve 2nd dose eka kiyala e vargema vena ekak gahane kiyala
     
    • Like
    Reactions: Solo Rider