පලවෙනි එක දෙවෙනි එක කියල ජාති දෙකක් නෑ , එකෙන්ම තම ගහන්නේ
ඒ vaccine වර්ගෙම විදින ඕනි තැනකට ගිහින් කාර්ඩ් එක පෙන්නලා ඝ ගන්න
වෙන කෙනෙක්ට පලවෙනි එක ගහන කුප්පියේ,ම ඔයාට දෙවෙනි එක ගහන්න පුළුවන් , ඒක දෙවෙනි එක වෙන්නේ ඔයාට කලින් එකක් ගහල තියන හින්ද මිසක් ගහන එකේ වෙනසක් නිසා නෙවෙයි