IPTV use කරන අය.

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    IPTV use කරන අය ඉන්නවද? 🤔

    Package එකක් ගන්න හොඳ place එකක් කියාගෙන යන්න පින්වතුනි. ❤
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,417
    2,462
    113
    ඇල්ල
    IPTV use කරන අය ඉන්නවද? 🤔

    Package එකක් ගන්න හොඳ place එකක් කියාගෙන යන්න පින්වතුනි. ❤

    මොන IPTV බොක්ස් / ඇප් එකෙද බන් යුස් කරන්නේ.
    මම ඇප් යුස් කරන්නේ. ඩයලොග් අන්ලිමිටඩ් 4Mbps. අවුලක් නෑ
    ඇප් එකේ චැනල් හැමදාම වැඩ නෑ බන්. එක දිගට වැඩ කරන ඇප් එකක් දන්නේ නෑද්ද?