BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කාලකන්නි ගුපියන්ට ඕන විදිහට රට වහන් නැ බන්, කාලකන්නින්ට ඕන දේවල් කරන්ඩ මේක ගුපි පාන්ඩුවක් නෙමේ

    ai dan kawuda wahanawa kiuwe?? moda gothabayada???
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    60ක් දාන්න පුලුවන් බස් එකේ 100ක් යන එක අවුලක් නෑ, 500ක් දාන්න පුලුවන් තැනක 150ක් දාන, ඉදල හිටල මාස 5කට පාරක් විතර සෙට් වෙන වෙඩින්ග් ගැන හෙන සැලකිල්ල. මන් හිතන්නෙ වෙඩින්ග් හෝල් අයිති එකෙක් වත් නැතුව ඇති 225හේ
     
    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    හිතල තීරණ ගන්න බැරි කෙනෙක් මොකටද covid එකේ head විදිහට තියන් ඉන්නේ ?
    president eya gaawa thiyan inne eyage orders pilipadina kenek misak hithala wedak krnna oni kenek neme. Hamudawen ena palakayo kohomath laga thiyaganne army officers la, eka samanya deyak eyalata civil ayata wada eyalath ekka operations wl hitiya officers la wishwasai.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෙයා කොච්චර ලොකු කතා කිව්වත් අඩුම තරමෙ ගම් විදියට හරි බස්නාහිර පලාත හරි ලොක්ඩවුන් කරන්න වෙනවා. කොරෝනා සෑහෙන්න පැතිරිලා. මගෙ හොදම යාලුවගෙ මුලු පවුලටම හැදිලා මම තමයි කෑම බඩු ඔක්කොම ඕඩර් කරලා යැව්වෙ. ඒ අම්මට ඊයෙ රෑ හුස්ම ගන්න පවා අමාරු වෙලා පවුලම මාර අසරන වෙලා. 😑
     
    • Like
    Reactions: waca

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මෙයා කොච්චර ලොකු කතා කිව්වත් අඩුම තරමෙ ගම් විදියට හරි බස්නාහිර පලාත හරි ලොක්ඩවුන් කරන්න වෙනවා. කොරෝනා සෑහෙන්න පැතිරිලා. මගෙ හොදම යාලුවගෙ මුලු පවුලටම හැදිලා මම තමයි කෑම බඩු ඔක්කොම ඕඩර් කරලා යැව්වෙ. ඒ අම්මට ඊයෙ රෑ හුස්ම ගන්න පවා අමාරු වෙලා පවුලම මාර අසරන වෙලා. 😑
    බොරු කියන්න එපා. දැන් ගොඩක් අයට එන්නත දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හමුදාව දම්මලා.අනික කොරෝනා වැළදුණු සියළුම දෙනාට අවශ්‍ය බෙහෙත් හේත්, කෑම බීම දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඔක්සිජන් උනත් ගෙනල්ලා තියෙන්නේ ඕනි තරම්.

    කිසිදු-රෝගියෙකු-අපහසුතාවට-පත්වන්න-ඉඩ-තියන්න-එපා
     
    • Wow
    Reactions: waca

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බොරු කියන්න එපා. දැන් ගොඩක් අයට එන්නත දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හමුදාව දම්මලා.අනික කොරෝනා වැළදුණු සියළුම දෙනාට අවශ්‍ය බෙහෙත් හේත්, කෑම බීම දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඔක්සිජන් උනත් ගෙනල්ලා තියෙන්නේ ඕනි තරම්.

    කිසිදු-රෝගියෙකු-අපහසුතාවට-පත්වන්න-ඉඩ-තියන්න-එපා
    තව ටික දවසකින් තේරෙයි ඇත්තද බොරුද කියලා
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොකුත් කරන්න ඕන නෑ බෙහෙතුත් එපා දොස්තරලත් එපා

    Oracal system එකට ප්‍රස්නෙ දැම්මම ඒකෙන් දෙන උත්තරේ විදිහට රට දුවමුකො
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වහන් නෑ නෙමෙයි වහන්න බෑ. අවුරුදු 70 ලෙසටම කරලා නිසා
    මට ඊයෙ නිව්ස් වලිනුයි දැනගත්තෙ අපෙ ජනපතිතුමා වෛදවිද්යා විසේසක්නයෙක් කියාල.ලෙඩ්ඩු බාර ගන්න ඕන විදිහ, බාරගන්න ඕන තැන්, ලෙඩ්ඩු පරික්ශාකරන නිවැරදි ක්‍රමය, ප්‍රතිකාර විදි අපූරුවට කියල දුන්න

    හරිම සතුටුයි ඒ දොස්තර වරුන්ට වෛද්ය විද්දියාව 'අ' යන්නෙ ඉදන් සරලව උගන්නනව දැක්කම දොස්තරලත් හෝඩියෙ බබාල වගෙ කීකරුව උන්න කියනදේ කරගෙන

    ඇත්තටම මෙහෙම උගන්නන්න ආයෙ සිද්ද උනේ අපේ වෛද්ය විද්යාල වලින් හරි හමන් අධ්යාපනයක් දොස්තරලට නොදීපු නිසානෙ. මොකට බොරුවට නඩත්තු කරනවද මෙතුමගෙ ලෙක්චර් ආවම ඇති
     
    arrow445

    Well-known member
  • Aug 14, 2018
    701
    756
    93
    ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?

    Fake https://srilanka.factcrescendo.com/...ed-as-in-deaths-due-to-protests-in-sri-lanka/
    E79FmrLUcAU8GAV
     
    Last edited:

    Similar threads