කාලකන්නි ගුපියන්ට ඕන විදිහට රට වහන් නැ බන්, කාලකන්නින්ට ඕන දේවල් කරන්ඩ මේක ගුපි පාන්ඩුවක් නෙමේ
ai dan kawuda wahanawa kiuwe?? moda gothabayada???
කාලකන්නි ගුපියන්ට ඕන විදිහට රට වහන් නැ බන්, කාලකන්නින්ට ඕන දේවල් කරන්ඩ මේක ගුපි පාන්ඩුවක් නෙමේ
president eya gaawa thiyan inne eyage orders pilipadina kenek misak hithala wedak krnna oni kenek neme. Hamudawen ena palakayo kohomath laga thiyaganne army officers la, eka samanya deyak eyalata civil ayata wada eyalath ekka operations wl hitiya officers la wishwasai.හිතල තීරණ ගන්න බැරි කෙනෙක් මොකටද covid එකේ head විදිහට තියන් ඉන්නේ ?
බොරු කියන්න එපා. දැන් ගොඩක් අයට එන්නත දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හමුදාව දම්මලා.අනික කොරෝනා වැළදුණු සියළුම දෙනාට අවශ්‍ය බෙහෙත් හේත්, කෑම බීම දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඔක්සිජන් උනත් ගෙනල්ලා තියෙන්නේ ඕනි තරම්.මෙයා කොච්චර ලොකු කතා කිව්වත් අඩුම තරමෙ ගම් විදියට හරි බස්නාහිර පලාත හරි ලොක්ඩවුන් කරන්න වෙනවා. කොරෝනා සෑහෙන්න පැතිරිලා. මගෙ හොදම යාලුවගෙ මුලු පවුලටම හැදිලා මම තමයි කෑම බඩු ඔක්කොම ඕඩර් කරලා යැව්වෙ. ඒ අම්මට ඊයෙ රෑ හුස්ම ගන්න පවා අමාරු වෙලා පවුලම මාර අසරන වෙලා.![]()
තව ටික දවසකින් තේරෙයි ඇත්තද බොරුද කියලාබොරු කියන්න එපා. දැන් ගොඩක් අයට එන්නත දීලා තියෙන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හමුදාව දම්මලා.අනික කොරෝනා වැළදුණු සියළුම දෙනාට අවශ්‍ය බෙහෙත් හේත්, කෑම බීම දෙන්න කියලා ජනාධිපතිතුමා කියලා තියෙන්නේ. ඔක්සිජන් උනත් ගෙනල්ලා තියෙන්නේ ඕනි තරම්.
කිසිදු-රෝගියෙකු-අපහසුතාවට-පත්වන්න-ඉඩ-තියන්න-එපා
මට ඊයෙ නිව්ස් වලිනුයි දැනගත්තෙ අපෙ ජනපතිතුමා වෛදවිද්යා විසේසක්නයෙක් කියාල.ලෙඩ්ඩු බාර ගන්න ඕන විදිහ, බාරගන්න ඕන තැන්, ලෙඩ්ඩු පරික්ශාකරන නිවැරදි ක්‍රමය, ප්‍රතිකාර විදි අපූරුවට කියල දුන්නවහන් නෑ නෙමෙයි වහන්න බෑ. අවුරුදු 70 ලෙසටම කරලා නිසා
ජෙප්පෝ රට කෑවා …. යුද්දේ අන්තිම වෙලාවෙත් උද්ගෝෂණ කරපු උන්ට ඕව මොනාද ?
Ammatasiri ajith rohana arang yayda danne naha share karapu ekawaFake
![]()