Hutch sim

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,356
    113
    100 reload එකක් දාලා ගන්න පුළුවන්. කොටුවේ නිකං දෙන්නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    100 reload එකක් දාලා ගන්න පුළුවන්. කොටුවේ නිකං දෙන්නේ.
    index.jpg
     
    • Haha
    Reactions: manjulabw and U-tag

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    සිම් එකට 100 යි. ඇක්ටිව් කරන්න 100 රීලෝඩ් එකයි. ගාණ 200 යි. පාරවල්වල විකුණන අය රීලෝඩ් එකට විතරයි ගන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    it depends
    ඒමද
    100 reload එකක් දාලා ගන්න පුළුවන්. කොටුවේ නිකං දෙන්නේ.
    මං එයාව අදුරනවා ඉස්සර
    මෙයා සීන් එකේ වගේ

    සිම් එකට 100 යි. ඇක්ටිව් කරන්න 100 රීලෝඩ් එකයි. ගාණ 200 යි. පාරවල්වල විකුණන අය රීලෝඩ් එකට විතරයි ගන්නේ.
    ඒමද
    ඔය රු 100න් 86 අන්ලිමිටඩ් ඇක්ටිව් කරන්න පුලූවන්ද?
    ------ Post added on Aug 7, 2021 at 4:04 PM
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඒමද
    ඔය රු 100න් 86 අන්ලිමිටඩ් ඇක්ටිව් කරන්න පුලූවන්ද?
    ------ Post added on Aug 7, 2021 at 4:04 PM
    මොනවද අන්ලිමිටඩ් හම්බ වෙන්නේ?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,336
    12,862
    113
    38
    වෙබ් එකෙන් Order කරන්න ෆ්‍රී එවන්නේ.