100 reload එකක් දාලා ගන්න පුළුවන්. කොටුවේ නිකං දෙන්නේ.
ඒමදit depends
මං එයාව අදුරනවා ඉස්සර100 reload එකක් දාලා ගන්න පුළුවන්. කොටුවේ නිකං දෙන්නේ.
මෙයා සීන් එකේ වගේ
ඒමදසිම් එකට 100 යි. ඇක්ටිව් කරන්න 100 රීලෝඩ් එකයි. ගාණ 200 යි. පාරවල්වල විකුණන අය රීලෝඩ් එකට විතරයි ගන්නේ.
මොනවද අන්ලිමිටඩ් හම්බ වෙන්නේ?ඒමද
ඔය රු 100න් 86 අන්ලිමිටඩ් ඇක්ටිව් කරන්න පුලූවන්ද?
------ Post added on Aug 7, 2021 at 4:04 PM
මේකේ රෑට විතරයි ද ඩව්න්ලෝඩ් දෙන්නෙ.අන්ලිමිටඩ් ද fup එක කීයෙන්ද සෙට් වෙන්නෙView attachment 138106
මේක නේ.. පුළුවන්
12am to 7amමේකේ රෑට විතරයි ද ඩව්න්ලෝඩ් දෙන්නෙ.අන්ලිමිටඩ් ද fup එක කීයෙන්ද සෙට් වෙන්නෙ
සිම් එකක් ගන්න ඕනේ
Dan 200k gannawasim eka free, website eken order krnd gdrt genth denw