Maruti 800 petrol tank

ML1987

Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    මරුටි වලට ටැන්කි හොයන මේ මනුස්සය නම් ලන්කාවෙ සකර්බර්ග් කියල අපි හිතන් හිටපු පරන GTRz නම් වෙන්න බෑ. සුවර් එකටම මේක කාට හරි විකුනල පරණ ලොක්ක. නැත්තන් යාපනේ පැත්තෙ වතු හොයන්නයි, වත්ත වටේ කු කම්බි ගහන එක හොදද කියල අපි වගේ වුන්ගෙන් අහයිද
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419

    ඔව්. ඌ ඊයේ පෙරේදා කහ පාට ගෑස් ගන්න විදිය ගැනත් ඇහුවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    ඔව්. ඌ ඊයේ පෙරේදා කහ පාට ගෑස් ගන්න විදිය ගැනත් ඇහුවා.
    මම මේ ලගදි ඉදන් බලාගෙන හිටියේ. මට හිතෙන්නෙ බර ගානකට විකුනල ලොක්ක රට පැනල. මේක අරන් තියෙන්නෙ ලගදි පෝසත් වුන ගමකින් වගේ කොළබට ආව හෙන දත කාරයෙක්. ඌ වයසක පොරක්. දැන් මේක බලා කියාගෙන ඉන්නෙ මිනිහගෙ පුතෙක් 2000 න් පස්සෙ ඉපදුනු.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    මම මේ ලගදි ඉදන් බලාගෙන හිටියේ. මට හිතෙන්නෙ බර ගානකට විකුනල ලොක්ක රට පැනල. මේක අරන් තියෙන්නෙ ලගදි පෝසත් වුන ගමකින් වගේ කොළබට ආව හෙන දත කාරයෙක්. ඌ වයසක පොරක්. දැන් මේක බලා කියාගෙන ඉන්නෙ මිනිහගෙ පුතෙක් 2000 න් පස්සෙ ඉපදුනු.
    ඔව්. මාත් මේ පොරගේ විපර්යාසේ දිහා බලන් ඉන්නේ.
     
    • Like
    Reactions: ML1987

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    koti ganan hamba wena eken maruti da padinne,,
    Mata nemei hoyanne, boho denek danne nathi unata me wahaneta asa 1st owner minissu boho denek innawa. Ehema kenekta hoyanne.
    Power steering nathi, full mechanical feel, podi size, bara adu, manual wahanayak elawanawa kiyanne wenama winodayak. Indian Alto walawath e feel eka naha.

    btw mama maseta koti ganan salli hoyanneth naha.
     
    • Haha
    Reactions: King_cobra

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,607
    1
    4,439
    113
    Matale
    koti ganan hamba wena eken maruti da padinne,,
    මම ඒකෙ වැරැද්දක් විදිහට නම් දකින්නෙ නෑ. කෝටි ගානක් හම්බකලත් බයිසිකලයක් පැද්දත් ඒක ඒ මනුස්සයගෙ ආසාව පහසුව නිසා වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: eksudda

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Udawatta Motors

    Jayasiri Mawanella
    Ewa okoma ada wahala, heta thama call karala balamu.
    Meheth naha kiwwa.
     
    • Sad
    Reactions: reddit

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,824
    35,706
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mata nemei hoyanne, boho denek danne nathi unata me wahaneta asa 1st owner minissu boho denek innawa. Ehema kenekta hoyanne.
    Power steering nathi, full mechanical feel, podi size, bara adu, manual wahanayak elawanawa kiyanne wenama winodayak. Indian Alto walawath e feel eka naha.

    btw mama maseta koti ganan salli hoyanneth naha.

    mokada natte ekane mage wade halala damme :(
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,419
    113
    IMG-20210808-132105.jpg
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    බම්ප්

    මම ඕවා ගැන හාංකවිසියක් වත් දන්නෑ...නැත්නම් @GTRZ ලොක්කට කියනවා තැනක් අනිවා.. ඩෙපා...

    (කෝකටත් කියලා කලින් බම්ප් එකක් දැම්මා...බැන්නොත් වත් කියලා..)
     
    • Like
    Reactions: hodakolla