ada wahala heta balamuAMW baluwe nadda aiye?
ok broh
heta balala kiyanam ada Kada wahala nisa panchikawathe ape laga tibuna badu evari 10,300.00 une discount akak dala aragena dena tibuna..heta balala kiyanam.
ada wahala heta balamuAMW baluwe nadda aiye?
ok broh
heta balala kiyanam ada Kada wahala nisa panchikawathe ape laga tibuna badu evari 10,300.00 une discount akak dala aragena dena tibuna..heta balala kiyanam.
ඔව්. ඌ ඊයේ පෙරේදා කහ පාට ගෑස් ගන්න විදිය ගැනත් ඇහුවා.මරුටි වලට ටැන්කි හොයන මේ මනුස්සය නම් ලන්කාවෙ සකර්බර්ග් කියල අපි හිතන් හිටපු පරන GTRz නම් වෙන්න බෑ. සුවර් එකටම මේක කාට හරි විකුනල පරණ ලොක්ක. නැත්තන් යාපනේ පැත්තෙ වතු හොයන්නයි, වත්ත වටේ කු කම්බි ගහන එක හොදද කියල අපි වගේ වුන්ගෙන් අහයිද
මම මේ ලගදි ඉදන් බලාගෙන හිටියේ. මට හිතෙන්නෙ බර ගානකට විකුනල ලොක්ක රට පැනල. මේක අරන් තියෙන්නෙ ලගදි පෝසත් වුන ගමකින් වගේ කොළබට ආව හෙන දත කාරයෙක්. ඌ වයසක පොරක්. දැන් මේක බලා කියාගෙන ඉන්නෙ මිනිහගෙ පුතෙක් 2000 න් පස්සෙ ඉපදුනු.ඔව්. ඌ ඊයේ පෙරේදා කහ පාට ගෑස් ගන්න විදිය ගැනත් ඇහුවා.
ඔව්. මාත් මේ පොරගේ විපර්යාසේ දිහා බලන් ඉන්නේ.මම මේ ලගදි ඉදන් බලාගෙන හිටියේ. මට හිතෙන්නෙ බර ගානකට විකුනල ලොක්ක රට පැනල. මේක අරන් තියෙන්නෙ ලගදි පෝසත් වුන ගමකින් වගේ කොළබට ආව හෙන දත කාරයෙක්. ඌ වයසක පොරක්. දැන් මේක බලා කියාගෙන ඉන්නෙ මිනිහගෙ පුතෙක් 2000 න් පස්සෙ ඉපදුනු.
Mata nemei hoyanne, boho denek danne nathi unata me wahaneta asa 1st owner minissu boho denek innawa. Ehema kenekta hoyanne.koti ganan hamba wena eken maruti da padinne,,
මම ඒකෙ වැරැද්දක් විදිහට නම් දකින්නෙ නෑ. කෝටි ගානක් හම්බකලත් බයිසිකලයක් පැද්දත් ඒක ඒ මනුස්සයගෙ ආසාව පහසුව නිසා වෙන්න පුලුවන්.koti ganan hamba wena eken maruti da padinne,,
Udawatta Motors
Ewa okoma ada wahala, heta thama call karala balamu.Jayasiri Mawanella
Meheth naha kiwwa.Gelanigama Maruti/ indian ewa karana kollek innawa neda, uth genath denawa wenna oni. mata nama mathaka ne.
me tiyenne, nikamata call ekak dala balanna
https://www.google.com/maps/place/Thutina+Motors+&+Repair+Center(Maruti+Suzuki)/@6.7181276,79.9961333,21z/data=!4m12!1m6!3m5!1s0x3ae249f90e586cc3:0xd9754ed123cd80b6!2sThusitha+paint+garage!8m2!3d6.7144073!4d79.9890604!3m4!1s0x3ae24944c2ffed43:0x84d7b5555e94c7bd!8m2!3d6.7181228!4d79.9963632
pachikawaththe nam ona tharam tynwa bnMaruti 800 petrol tank ekak hoya ganna thiyenawada?
Oya wage indian wahana walata reconditioned parts koheda thiyenne?
Mata nemei hoyanne, boho denek danne nathi unata me wahaneta asa 1st owner minissu boho denek innawa. Ehema kenekta hoyanne.
Power steering nathi, full mechanical feel, podi size, bara adu, manual wahanayak elawanawa kiyanne wenama winodayak. Indian Alto walawath e feel eka naha.
btw mama maseta koti ganan salli hoyanneth naha.

Maruti parts adui me dawsa wala.pachikawaththe nam ona tharam tynwa bn
thawa tibba rajagiriye thanaka place eka mathaka na mata
Maruti parts adui me dawsa wala.
Samahara ewa pachikawatte kisima kadeka naa.
import issue eka man hitanne