මටනං සිරාවටම එපා වෙලා ඉන්නේ මුන්ගේ customer service එක ගැන. Softlogic හොදයි කියල කට්ටිය කියනව. Company එකට laptop ටිකක් ගන්න ඕනේ හොඳ customer service එකක් තියෙන තැනකින්. ආපහු metropolitan උන්ගෙන්නන් ගන්නේ නෑ 
Barclays ahma tmalApo ow dannam aul, passsen yanna one wandagena. Barclays thamai danata hodai kiyanna puluwan ekekata tiyenne
AMC ekak thynwd naththan nikan check krla yanawadaMARS Network https://www.facebook.com/marsnetworksl
http://marsnetwork.lk/
methana hoday. customer care ekath shape. HP laptop wala dealers la kiyala thama kiyanne. goverment office walata thama wadipura supply karanne. me wenakan office ekata laptop 14k aran thiye sarin sare. me wenakan nam awulak na. unge tech dial ekak masa thun thunata awilla check karala yanawa
owmetropolitan head office /service centre dekema covid nisa wahala kiyala kiwa .
Desktop nam hodai laptop gana danne naAvian සර්විස් නම් කොලිටි.... dell ගණන් තමා ඉවසන්න බැරි. කොම්පැනි නම් ගානක් නෑ
දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.මමත් බන්, සක්ක්ලි , ලැප හදන්න ලැප ගත්ත ගානට වඩා ගානක් ඉල්ලනවා, මම කමක් නෑ ලැප් එක එවන්න කිව්වා, සතියට වැඩී. තාම නෑ රෙද්ද.
දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.
සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා.
එහෙම bullet එකක් අල්ල ගනින්.
eka aththa, hoyaganna oneදැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.
සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා.
එහෙම bullet එකක් අල්ල ගනින්.
ape acer laptop aran thynne metro eken, polimata display yanawaකාලෙකට ඉස්සර නම් මෙට්රොපොලිටන්ලගෙන් අවු 10ක් විතර PC ගත්තා දන්න කම්පැනි එකකට ඔක්කොම acer හැබැයි. ඒවානම් පට්ට ගගහ වැඩ කරා. වොරන්ටි කෝල් කරන්න උනේ එක පාරයි එක PC එකකට. සර්විස් එකත් සුපිරි. හැබැයි ඕවගේ කිහිපයක් එකපාර ගන්න හින්ද ඇතුලේ එක්කෙනෙක් හිටියා එයාට තමයි හැමවෙලේම කන්ටෑක්ට් කරන්නේ. සටපට ගාලා වැඩ ටික වෙනවා. එහෙම කම්පැනි එකකට ගන්නවා නම් sales manager කෙනෙක් අල්ලගන්න.
ඩෙස්ක්ටොප් නම් සුපිරි උනත් ලැප්ටොප් නම් acer එච්චර හොද නෑ කියලා අහල තියනවා.ape acer laptop aran thynne metro eken, polimata display yanawa
------ Post added on Aug 13, 2021 at 4:02 PM