Metropolitan ලගේ customer service

eric_kolla

Junior member
  • Nov 9, 2019
    79
    73
    18
    මටනං සිරාවටම එපා වෙලා ඉන්නේ මුන්ගේ customer service එක ගැන. Softlogic හොදයි කියල කට්ටිය කියනව. Company එකට laptop ටිකක් ගන්න ඕනේ හොඳ customer service එකක් තියෙන තැනකින්. ආපහු metropolitan උන්ගෙන්නන් ගන්නේ නෑ 😑
     
    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    73
    18
    MARS Network https://www.facebook.com/marsnetworksl
    http://marsnetwork.lk/

    methana hoday. customer care ekath shape. HP laptop wala dealers la kiyala thama kiyanne. goverment office walata thama wadipura supply karanne. me wenakan office ekata laptop 14k aran thiye sarin sare. me wenakan nam awulak na. unge tech dial ekak masa thun thunata awilla check karala yanawa
    AMC ekak thynwd naththan nikan check krla yanawada

    metropolitan head office /service centre dekema covid nisa wahala kiyala kiwa .
    ow
    ------ Post added on Aug 13, 2021 at 2:17 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    මමත් බන්, සක්ක්ලි , ලැප හදන්න ලැප ගත්ත ගානට වඩා ගානක් ඉල්ලනවා, මම කමක් නෑ ලැප් එක එවන්න කිව්වා, සතියට වැඩී. තාම නෑ රෙද්ද.
     
    • Like
    Reactions: nerodroid and -333-

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    මමත් බන්, සක්ක්ලි , ලැප හදන්න ලැප ගත්ත ගානට වඩා ගානක් ඉල්ලනවා, මම කමක් නෑ ලැප් එක එවන්න කිව්වා, සතියට වැඩී. තාම නෑ රෙද්ද.
    දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.

    සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා.

    එහෙම bullet එකක් අල්ල ගනින්.
     
    • Like
    Reactions: eric_kolla

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.

    සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා.

    එහෙම bullet එකක් අල්ල ගනින්.

    ඔව් මචන් ඒක තමා, මම දැන් ආපහු රත්නපුර ඔෆිස් එකට ගත්තම කිව්වා, හෙඩ් ඔෆිස් එකේ දෙතුන්දෙනෙක් පොසිටිව්, තව පරක්කු වෙයි කියලා,
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    2013 wage kaale lap ekak hadanna deela hondatama kara metroploitan eka, Mawa rasthiyadu kara dawas 3k withara man hitanne
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කාලෙකට ඉස්සර නම් මෙට්‍රොපොලිටන්ලගෙන් අවු 10ක් විතර PC ගත්තා දන්න කම්පැනි එකකට ඔක්කොම acer හැබැයි. ඒවානම් පට්ට ගගහ වැඩ කරා. වොරන්ටි කෝල් කරන්න උනේ එක පාරයි එක PC එකකට. සර්විස් එකත් සුපිරි. හැබැයි ඕවගේ කිහිපයක් එකපාර ගන්න හින්ද ඇතුලේ එක්කෙනෙක් හිටියා එයාට තමයි හැමවෙලේම කන්ටෑක්ට් කරන්නේ. සටපට ගාලා වැඩ ටික වෙනවා. එහෙම කම්පැනි එකකට ගන්නවා නම් sales manager කෙනෙක් අල්ලගන්න.
     
    • Like
    Reactions: eric_kolla

    eric_kolla

    Junior member
  • Nov 9, 2019
    79
    73
    18
    දැන් borad level රෙපෙයාර් කරන පට්ට වැඩ්ඩො ඉන්නවා.

    සමහර නම ගිය shoputh උන්ට තමයි ඒවණ්නේ. එයින් එකෙක් හොයන් දෙන්න. හදන්න බෑ / බෝඩ් replace කරන්න ඕන, dispay දාන්න ඕන කියපු ඒවත් බොහොම පොඩි ගණන් වලට හදලා දෙනවා.

    එහෙම bullet එකක් අල්ල ගනින්.
    eka aththa, hoyaganna one

    කාලෙකට ඉස්සර නම් මෙට්‍රොපොලිටන්ලගෙන් අවු 10ක් විතර PC ගත්තා දන්න කම්පැනි එකකට ඔක්කොම acer හැබැයි. ඒවානම් පට්ට ගගහ වැඩ කරා. වොරන්ටි කෝල් කරන්න උනේ එක පාරයි එක PC එකකට. සර්විස් එකත් සුපිරි. හැබැයි ඕවගේ කිහිපයක් එකපාර ගන්න හින්ද ඇතුලේ එක්කෙනෙක් හිටියා එයාට තමයි හැමවෙලේම කන්ටෑක්ට් කරන්නේ. සටපට ගාලා වැඩ ටික වෙනවා. එහෙම කම්පැනි එකකට ගන්නවා නම් sales manager කෙනෙක් අල්ලගන්න.
    ape acer laptop aran thynne metro eken, polimata display yanawa
    ------ Post added on Aug 13, 2021 at 4:02 PM
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ape acer laptop aran thynne metro eken, polimata display yanawa
    ------ Post added on Aug 13, 2021 at 4:02 PM
    ඩෙස්ක්ටොප් නම් සුපිරි උනත් ලැප්ටොප් නම් acer එච්චර හොද නෑ කියලා අහල තියනවා.
     
    • Like
    Reactions: eric_kolla