ගෑස් කඩ අසල දිගු පෝලිම්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @erozan
    erozan said:

    මෙහෙම ආණ්ඩුවක් බලනඩ පින් කරන්ඩ ඔනෙ...අපේ චන්දෙට ගරුතවයක් දෙනවට පින් මහත්වරුනි.....




    image_4db09166b9.jpg




    දිවයිනේ විවිධ නගරවල ගෑස් කඩ අසල දිගු ගෑස් පොලම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

    ලාෆ්ස් ගෑස් දැනට සති කිහිපයක සිට බෙදාහැරීම නැවතී තිබෙන අතර ලිට්රෝ ගෑස් ලැබීමේ ප්‍රමාදයක් ද පවතින බව පාරිභෝගික ජනතාව පවසති.

    මාතර කළුතර හොරණ ආදි නගර රැසක හිස් ගෑස් ටැංකි තබා ගත් පිරිස් ගෑස් මිලදී ගැනීමේ අරමුණින් පොලිම්වල සිටින අයුරු අප වාර්තා කරුවන්ගේ කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

    image_d170651e49.jpg


    image_79866650c0.jpg


    image_5fc70a663a.jpg


    image_fb8f9071da.jpg


    image_b062e5b4de.jpg
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Litro th nadda ban. Mona redddak me hemadama
    මේ වැඩේ හරියන් නැ බන් ආන්ඩුව ගෙදර පලයව් කියල ඔක්කොම කැගහන්න වෙනව ඉන්පස්සෙ බාරකාර ආන්ඩුවක් පත්කරන්න ඕන.සිරිසේනවත් මෙහෙම කරේ නෑ..මූ ඩේලි නානව රටකෑව


    පලයව්.....ගෙදර පලයව් ෆේල් ෆේල් ෆේල්
    තවත් මිනිස්සු නොමර පුලුව්න් එකෙක්ට දීල පලයව්
     
    Last edited:
    • Like
    Reactions: Lankaputhra16