Finger Pulse Oximeter and Thermo meter Buying Help

banda065

Well-known member
  • Apr 20, 2007
    4,475
    6,135
    113
    හැම එකාම positive වීගෙන යනව
    දැන් යන විදියට positive වුනත් ගෙදරම ඉන්න වෙන seen එකක් තියෙන්නෙ
    සල්ලිත් නෑ ඒත් කරන්න දේකුත් නෑ වෙන
    කොළඹ අවටින් අඩුවට හොඳ Finger Pulse Oximeter and Thermo meter දෙකක් ගන්න පුලුවන් කොහෙන්ද? (card payment puluwan thenak)
    හොඳ Brand මොනවද?

    Daraz එකේ තියෙනව දැක්ක ඒකෙ හොඳ brand මොනවද තියෙන්නෙ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,475
    6,135
    113
    Bala bala inne nethuwa tiyena ekal ganin next week wenakota okoma out of stock wenawa
    ඔව් ඒත් හරි හමන් එකක් ගන්න එපැයි
    වැරදි results එන එකක් ගත්තොත් වැඩක් නෑනෙ
    ඒකයි පොඩ්ඩක් අහල බැලුවෙ ගන්න කලින්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    මටත් දෙකක් ගන්න ඕනි බන්, පුලුවන් කෙනෙක් හොඳ එකක් හොයලා දෙන්න, ලොකු උදව්වක් මේ වෙලාවෙ.ඩරාස් එකේ තියෙන ඒවා ශුවර් නෑනෙ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඔව් ඒත් හරි හමන් එකක් ගන්න එපැයි
    වැරදි results එන එකක් ගත්තොත් වැඩක් නෑනෙ
    ඒකයි පොඩ්ඩක් අහල බැලුවෙ ගන්න කලින්
    Ara IMDK kiyala tiyenawa daraz eke indian ekak.but hoda ekak kiyala review tiyenawa.anith ewa low grade chinese ewa.hodama ewa nan amazon eke best selling ekak genna ganna wenawa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113

    LK87 කියලා ලංකාවෙ තියෙනවා බන් මේක 1800- 3000 වෙනකන්ම.කොපියක්ද දන්නෙ නෑ

    Mama nam dan pickme eke dakala ekak gaththa dehiwala paththe kadekin ewwe.
    ෆොටෝස් දාපන්කො, පික්මී එකේ ඒවත් තියේද බන්?හොඳයිද?
    ------ Post added on Aug 10, 2021 at 3:33 PM
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Ara IMDK kiyala tiyenawa daraz eke indian ekak.but hoda ekak kiyala review tiyenawa.anith ewa low grade chinese ewa.hodama ewa nan amazon eke best selling ekak genna ganna wenawa
    kapruka thiyanawa. Gaana aduyi daraz walata wada
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අඳුරු හමක් තියෙනවනම් ඒකෙ රීඩින්ග් ඕවර්එස්ටිමේට් කරනව නේද? ඒකත් හොයල බලන්න මැනුෆැක්චරර් ගෙන්.
     
    • Sad
    Reactions: banda065

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,684
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන කටු නම් ගෙදර අය විතර නම් පාවිච්චි කරන්නේ තර්මල් ඒවාට වඩා ඕම්රෝන් නිකන් ඩිගිටල් ඒවා නිවැරදියි, හොදයි....
    ෆින්ගර් ඔක්සි මීටර් එක්කෙනාට එක ගානේ ගන්නේ නැති නම් උන කට්ටට වියදම් කරන එකත් වෙනසක් වෙන්නෙත් නැහැ.
    ඔක්කොටොම 3000-3500 ක් වෙයි. උන කට්ට 900-1200 omron බ්‍රෑන්ඩ් අනිත්වා එපා...
    ඔක්සි මීටර් නම් ඔය තියන චීන මොකක් හරි ගනින්. හොයන්න වෙන්නේ නැහැ හොද ඒවා. තිබ්බත් පට්ට ගණන් මාර්කට් එකෙක් දැකපු බොහොමයක් එක වගේ.... (මමත් හොයලා බැලුවා ගන්න කලින්)
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,815
    538
    113
    20210810_154249.jpg
    20210810_154306.jpg

    Shape wada karanawa. Kade nama Protecto (Dehiwala)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    View attachment 138439

    Shape wada karanawa. Kade nama Protecto (Dehiwala)
    mokakda bn model no eka?

    උන කටු නම් ගෙදර අය විතර නම් පාවිච්චි කරන්නේ තර්මල් ඒවාට වඩා ඕම්රෝන් නිකන් ඩිගිටල් ඒවා නිවැරදියි, හොදයි....
    ෆින්ගර් ඔක්සි මීටර් එක්කෙනාට එක ගානේ ගන්නේ නැති නම් උන කට්ටට වියදම් කරන එකත් වෙනසක් වෙන්නෙත් නැහැ.
    ඔක්කොටොම 3000-3500 ක් වෙයි. උන කට්ට 900-1200 omron බ්‍රෑන්ඩ් අනිත්වා එපා...
    ඔක්සි මීටර් නම් ඔය තියන චීන මොකක් හරි ගනින්. හොයන්න වෙන්නේ නැහැ හොද ඒවා. තිබ්බත් පට්ට ගණන් මාර්කට් එකෙක් දැකපු බොහොමයක් එක වගේ.... (මමත් හොයලා බැලුවා ගන්න කලින්)
    උබ මොකක්ද ගත්තෙ :) Price and details please :)
    ------ Post added on Aug 10, 2021 at 3:55 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,684
    12,811
    113
    ලංකාවේ.. ලංකාවේ
    mokakda bn model no eka?

    උබ මොකක්ද ගත්තෙ :) Price and details please :)
    ------ Post added on Aug 10, 2021 at 3:55 PM
    උන කට්ට විස්තර කලින් දැම්ම
    ඔක්සි එක pluse oximeter කියලා තිබ්බ චයිනීස් කෑල්ලක්. 2000ක් ගත්තා. කුරියර් 200ක් ගත්තා....
    1628591386160.png
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,734
    28,092
    113
    උන කට්ට විස්තර කලින් දැම්ම
    ඔක්සි එක pluse oximeter කියලා තිබ්බ චයිනීස් කෑල්ලක්. 2000ක් ගත්තා. කුරියර් 200ක් ගත්තා....
    View attachment 138446

    LK87 කියන්නේ මේක තමයි මචං. මේක දැන් kapruka එකේ 3000 ගානක්
     
    • Like
    Reactions: wqe123