පත්තරව දේවල් ඇත්ත උනානම් ලංකාවේ
vccine eka gahanna yana un mokdda denne?NO. VACCINE CARD IS THE PASS
දැනටම ඩෙල්ටා බයවෙලාලුදැඩි තීරණයක් ගනී ඩෙල්ටාත් කොර වෙලා යන්න![]()
![]()
![]()
යාපයියේ රට වහන පාටක් නෑ. හෝල් එකකට 50ක් දාලා මගුල් කන්නත් පුලුවන්ලු ඔන්න. @yapa100Only 50 guests allowed at a wedding reception with effect from midnight today & earlier health guidelines have been cancelled - Army Commander
https://www.dailymirror.lk/latest_news/Possible-travel-restrictions-to-be-imposed/342-217946හීනෙන් දකික ඒවාද පොන්නයෝ මෙතන අතාරින්නෙ?
Achchige redda rata
බොරුවක් වෙන්නේ වුනේ නැත්තම්.තව කල් තියෙනවා. මේ ආන්ඩුව කවද්ද හරියට දෙයක් කිව්වේ. ඔක්කොම රිවස්මම මේක අල්ලපු ගෙදර ඇන්ටිට කියල ලකුනක් දාගන්න හිටියෙ. මම එතකොට කියවන්නෙ ඩේලි මිරර් පත්තරේ කියල හරි දැනගන්නවනෙ. වෙලාවට නොකිව්වෙ. නිව්ස් එක බොරුවක්නෙ.![]()
මොකක්ද මචං වෙන්න යන්නේ?? Friday ද??බොරුවක් වෙන්නේ වුනේ නැත්තම්.තව කල් තියෙනවා. මේ ආන්ඩුව කවද්ද හරියට දෙයක් කිව්වේ. ඔක්කොම රිවස්
මමත් කවදාවත් නැතුව order 4ක් එක පාර දැම්මා.අයියෝ අලිඑක්ස්ප්රස් ඕඩර් ටික. අයියෝ මගේ මොනිටර් සිහිනය.![]()