Chootyputha2014 Well-known member Mar 9, 2014 2,622 2,088 113 Aug 11, 2021 #1 ලක්ශ 15 , 15% පොලිය ලැබෙන විදිහට Senior Citizen FD එකක් දාන්න පුලුවන් එක පාරක් විතරයි ද ? ලක්ශ 15 ගානේ බෑන්ක් දෙකක එකම කෙනෙක්ට දාන්න බැරිද 15 % පොලියට ? Reactions: kinkon
ලක්ශ 15 , 15% පොලිය ලැබෙන විදිහට Senior Citizen FD එකක් දාන්න පුලුවන් එක පාරක් විතරයි ද ? ලක්ශ 15 ගානේ බෑන්ක් දෙකක එකම කෙනෙක්ට දාන්න බැරිද 15 % පොලියට ?
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Aug 11, 2021 #2 BUMPER Reactions: Chootyputha2014 Upvote 0 Downvote
Hyaenidae Well-known member Apr 8, 2015 52,402 2 53,878 113 Aug 11, 2021 #3 Nope eka bank ekaka witharai danna puluwan Reactions: Chootyputha2014 Upvote 0 Downvote
kinkon Well-known member Aug 5, 2007 115,609 2 115,464 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 11, 2021 #4 එක්කෙනෙක්ට අවුරුදු 1කට දාන්ඩ පුලුවන් 1යි, බැංකු දෙකක දාන්ඩත් බෑ (7.5*2 වගේ නම් පුලුවන් ඇති.) Reactions: Chootyputha2014 Upvote 0 Downvote
Chootyputha2014 Well-known member Mar 9, 2014 2,622 2,088 113 Aug 11, 2021 #5 Hyaenidae said: Nope eka bank ekaka witharai danna puluwan Click to expand... Ela Thank you ! Upvote 0 Downvote