චොර සීන් එකක්

AnuradhaRa

Well-known member
  • මිදුලෙ බල්ල හුජ්ජ කරපු තැන්වල පූස බිම පෙරලෙනව, ඊය, මේ දැනුත් ඒ වැඩේ කෙරුව, ඊට පස්සෙ එනව අපේ ඇඟේ ඇතිල්ලෙන්න. මං ඌව උස්සගෙනත් යනව වෙලාවකට

    බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
    දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල

    මොකද මුංට වෙලා තියෙන්නෙ :oo:
     
    Last edited:

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    බල්ල හුජ්ජ, හුජ්ජ හුජ්ජ හුජ්ජ හුජ්ජහු හුජ්ජහු හුජ්ජහු හුජ්ජහු හුජ්ජහු ජ්ජහු ජ්ජහු
     
    • Haha
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,596
    5,647
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉතින් ඕක අහන්නත් දෙයක්ද උබලගේ සත්තු හැදෙන්නෙත් උබලා දිහා බලාගෙනනේ
    මන් හිතන්නේ අනුරාධයෝ අද දවසට උඹට උත්තර ලැබිලා වගේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,696
    6,209
    113
    Mokada ban Aru umbata free hard ekak dennam kiyala gedarata genna Gena umbe puke angilla gahuwata passe umba Dana thread Wala hati
     
    • Wow
    Reactions: rukshan0000

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,696
    6,209
    113
    මං දන්නෑ බං මුන්ට මොකක් වෙලාද කියල
    Ayi ban Ara scurvy Dala thibune post ekak u kamathiy kiyala umbe uge gedara nawathinna enawanam kiyala.
    Blapan e post eka
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,490
    199,506
    113
    Colombo, Sri Lanka
    මං දන්නෑ බං මුන්ට මොකක් වෙලාද කියල
    සත්ව මුත්‍ර වල ෆෙරමෝන් තියෙනවා.ගොඩක් සත්තු මුත්‍ර සහ සත්ව වසුරු පාවිච්චි කරනවා තමන් ලිංගික වසයෙන් පරිනත සංසර්ගයට සුදුසු අවදියක ඉන්නවා කියලා දැනුන් දෙන්න. තව තම ප්‍රදේශ සලකුණු කිරීමට. අනිත් ගැහැණු හෝ පිරිමි සත්වයාට තමාව ඉවෙන් හදුනාගැනීමට පණිවිඩයක් යවන්න. දැන් ගෙවල් වල ඇති කෙරුවට මුන්ගේ සත්ව ගති තවම තියෙනවා
     

    AnuradhaRa

    Well-known member
  • සත්ව මුත්‍ර වල ෆෙරමෝන් තියෙනවා.ගොඩක් සත්තු මුත්‍ර සහ සත්ව වසුරු පාවිච්චි කරනවා තමන් ලිංගික වසයෙන් පරිනත සංසර්ගයට සුදුසු අවදියක ඉන්නවා කියලා දැනුන් දෙන්න. තව තම ප්‍රදේශ සලකුණු කිරීමට. අනිත් ගැහැණු හෝ පිරිමි සත්වයාට තමාව ඉවෙන් හදුනාගැනීමට පණිවිඩයක් යවන්න. දැන් ගෙවල් වල ඇති කෙරුවට මුන්ගේ සත්ව ගති තවම තියෙනවා
    ඒක තමා හේතුවක් තියෙනව (y)
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    මිදුලෙ බල්ල හුජ්ජ කරපු තැන්වල පූස බිම පෙරලෙනව, ඊය, මේ දැනුත් ඒ වැඩේ කෙරුව, ඊට පස්සෙ එනව අපේ ඇඟේ ඇතිල්ලෙන්න. මං ඌව උස්සගෙනත් යනව වෙලාවකට

    බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
    දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල

    මොකද මුංට වෙලා තියෙන්නෙ :oo:
    uba wage ma thama
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,233
    1
    158,124
    113
    98
    කෑගල්ල
    උබත් එක්ක ඉදලා උන්ටත් ට්‍රැක් පැනල වගේ

    මුත්‍රා වල ෆෙරමොන් සින් එක හරි, සාමාන්‍යෙන් වෙන බල්ලෙක් චූ කරපු තැනක ඉවක් අහු උනොත් අනිත් බල්ලත් එතනටම අල්ලල එනව. ඒක හරි

    ඒත් උබලගෙ එවුන් බන් එතන පෙරෙලෙනවනෙ.

    කෝ බලන්න බල්ලගෙයි , බලල් තුමාගෙයි පොටො එකක් දාපන්
     

    AnuradhaRa

    Well-known member
  • උබත් එක්ක ඉදලා උන්ටත් ට්‍රැක් පැනල වගේ

    මුත්‍රා වල ෆෙරමොන් සින් එක හරි, සාමාන්‍යෙන් වෙන බල්ලෙක් චූ කරපු තැනක ඉවක් අහු උනොත් අනිත් බල්ලත් එතනටම අල්ලල එනව. ඒක හරි

    ඒත් උබලගෙ එවුන් බන් එතන පෙරෙලෙනවනෙ.

    කෝ බලන්න බල්ලගෙයි , බලල් තුමාගෙයි පොටො එකක් දාපන්
    පොටෝ ගන්න බළල් තුමාගෙන් අවසර ගන්න වෙයි