මිදුලෙ බල්ල හුජ්ජ කරපු තැන්වල පූස බිම පෙරලෙනව, ඊය, මේ දැනුත් ඒ වැඩේ කෙරුව, ඊට පස්සෙ එනව අපේ ඇඟේ ඇතිල්ලෙන්න. මං ඌව උස්සගෙනත් යනව වෙලාවකට
බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල
මොකද මුංට වෙලා තියෙන්නෙ
බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල
මොකද මුංට වෙලා තියෙන්නෙ

Last edited: