Best bank for personal account

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,658
    12,790
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machn, Personal account ekak maintain karqnna hodama private bank eka mokakda? Example-Commercial,Sampath,NTB,HSBC
    ඔබ අදුනන වැඩක් කරෝගන්න පුළුවන් කෙනෙක් ඉන්න බැංකුව තමා හොදම එක. එක බැංකුවේ නමින් වැඩක් නෑ.
    පොලිය නම් සම්පත් වලට වඩා boc, NSB වැඩියි. මොක උනත් ලංකාවේම බ්‍රන්චස් තියන එකක් තොරපන්. නැත්තන් වැඩක් කරගන්න පලයන්කෝ කිලෝමේටර් 20-30ක්

    ප.ලි
    FD rate smapath 2.75%, BOC 5% NSB 5%
     
    Last edited:

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ඔබ අදුනන වැඩක් කරෝගන්න පුළුවන් කෙනෙක් ඉන්න බැංකුව තමා හොදම එක. එක බැංකුවේ නමින් වැඩක් නෑ.
    පොලිය නම් සම්පත් වලට වඩා boc, NSB වැඩියි. මොක උනත් ලංකාවේම බ්‍රන්චස් තියන එකක් තොරපන්. නැත්තන් වැඩක් කරගන්න පලයන්කෝ කිලෝමේටර් 20-30ක්

    ප.ලි
    FD rate smapath 2.75%, BOC 5% NSB 5%
    Ow ban math NSB eke tama antimata set une. Den internet banking apps ehemath okkoma thiyewa. Housings loan ekath ekenma demma . Gov bank nisa senaga wedi . But okkoma online nisa bank ekata yanne nethi nisa aulak nee. Private bank taram service eka quality ne. But staff eke un loku line ne hina wela katha wela innawwa aluth kollo Kelli. Tawa parana antila wage set unoth podi loku line tama thiyewa. But average shape
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,658
    12,790
    113
    ලංකාවේ.. ලංකාවේ
    Ow ban math NSB eke tama antimata set une. Den internet banking apps ehemath okkoma thiyewa. Housings loan ekath ekenma demma . Gov bank nisa senaga wedi . But okkoma online nisa bank ekata yanne nethi nisa aulak nee. Private bank taram service eka quality ne. But staff eke un loku line ne hina wela katha wela innawwa aluth kollo Kelli. Tawa parana antila wage set unoth podi loku line tama thiyewa. But average shape
    මම කිව්වේ හැබැයි අදුනන කෙනෙක් ඉන්න බැංකුව තමා හොදම කියලා
    පොලිය ගැන බලනවා නම් විතරයි NSB, BOC
    ඔය දෙකේම ලෝන් ගන්න නම් කරදරයි. එත් හංගපු ගාස්තු, ගැහිලි නෑ. ලොකු ගණන් ගන්න අමාරුයි.
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    HNB/BOC/Commercial/Peoples Bank ඔය හතරම අදුරන අය හදාගත්තහම වැඩ පහසුයි.