Mobitel එකේ technical contact කරගන්න විදිහක් දන්නවද මචන්ලා.
මෙච්චර දවස් 25-30 mbps විතර තිබුන download speed එක පෙරේදා ඉඳන් 1mbps වලටත් වඩා අඩු වෙලා. call center එකේ උන්ට කියල වැඩක් නෑ. උන් complain එකක් lodge කරගන්නවා විතරයි
up
------ Post added on Aug 13, 2021 at 9:38 PM