හනිමූන් එකේදි කෝම කෑගහයිද?
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,206 113 Aug 14, 2021 #1 Reactions: ChoronaSottiya, aggregate and nilangapriyadarshana
Hyaenidae Well-known member Apr 8, 2015 52,957 2 54,648 113 Aug 14, 2021 #2 R E P O S T https://elakiri.com/threads/අම්මේ-ඇන්නා.2003308/ Reactions: pathaleiretta
thenukanc Well-known member Oct 13, 2019 254 433 63 Gampaha Aug 14, 2021 #3 බොරු හිල තියෙන්නෙ බන් Reactions: pathaleiretta
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Aug 14, 2021 #4 ෆෝබියාවක් කියන්නෙ මෙහෙම ආතල් ගන්න ඕන දෙයක් නෙමෙයි. වන්නි මානසිකත්වයෙන් මිදියන්
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,206 113 Aug 14, 2021 #5 nilangapriyadarshana said: ෆෝබියාවක් කියන්නෙ මෙහෙම ආතල් ගන්න ඕන දෙයක් නෙමෙයි. වන්නි මානසිකත්වයෙන් මිදියන් Click to expand... ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ? Reactions: nilangapriyadarshana
nilangapriyadarshana said: ෆෝබියාවක් කියන්නෙ මෙහෙම ආතල් ගන්න ඕන දෙයක් නෙමෙයි. වන්නි මානසිකත්වයෙන් මිදියන් Click to expand... ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ?
nilangapriyadarshana Well-known member Feb 3, 2018 779 510 93 Aug 14, 2021 #6 pathaleiretta said: ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ? Click to expand... කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද? Reactions: pathaleiretta
pathaleiretta said: ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ? Click to expand... කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද?
pathaleiretta Well-known member Aug 18, 2015 9,285 21,206 113 Aug 14, 2021 #7 nilangapriyadarshana said: කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද? Click to expand... ඔව්.
nilangapriyadarshana said: කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද? Click to expand... ඔව්.
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Aug 14, 2021 #8 මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද..
මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද..
1 1sam Well-known member Mar 25, 2016 2,645 5,722 113 Aug 14, 2021 #9 erozan said: මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද.. Click to expand... 1989 විතර මගේ (එතකොට fiancee) වයිෆ්, අපි ඔස්ට්‍රේලියාවට එන්න මෙඩිකල් එකේ HIV සඳහා ලේ දෙන්න ගියාම, මාව ඉස්සරහට දාලා එයා පස්සට උනා. මගේ ලේ ගන්න කොට එකපාරටම එයා කලන්තේ හැදිලා බිමට වැටුනා. මේක උනේ medical college microbiology dept. එකෙදීයි. එතන අපේ ලේ ගත්ත ලේඩි ඩොක්ටර්, "දෙන්නාටම සල්ලි ගෙවලා යන්න, අපි එයාටත් රිපෝට් එකක් එවන්නම්" කියලා ලේ නොගෙනම රිපෝට් එක යවලා තිබුනා.
erozan said: මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද.. Click to expand... 1989 විතර මගේ (එතකොට fiancee) වයිෆ්, අපි ඔස්ට්‍රේලියාවට එන්න මෙඩිකල් එකේ HIV සඳහා ලේ දෙන්න ගියාම, මාව ඉස්සරහට දාලා එයා පස්සට උනා. මගේ ලේ ගන්න කොට එකපාරටම එයා කලන්තේ හැදිලා බිමට වැටුනා. මේක උනේ medical college microbiology dept. එකෙදීයි. එතන අපේ ලේ ගත්ත ලේඩි ඩොක්ටර්, "දෙන්නාටම සල්ලි ගෙවලා යන්න, අපි එයාටත් රිපෝට් එකක් එවන්නම්" කියලා ලේ නොගෙනම රිපෝට් එක යවලා තිබුනා.