හනිමූන් එකේදි කෝම කෑගහයිද?

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ෆෝබියාවක් කියන්නෙ මෙහෙම ආතල් ගන්න ඕන දෙයක් නෙමෙයි. වන්නි මානසිකත්වයෙන් මිදියන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    ෆෝබියාවක් කියන්නෙ මෙහෙම ආතල් ගන්න ඕන දෙයක් නෙමෙයි. වන්නි මානසිකත්වයෙන් මිදියන්
    ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ? :lol: :lol: :lol: :lol:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    ඒක තමයි ඇහුවෙ හනිමූන් එකෙදි කොච්චර කෑගහයිද කියල. උබ තියෙන්නෙ කෙල්ලො ගැන අනුකම්පා ෆෝබියාවක්ද මල පැනල තියෙන්නෙ? :lol: :lol: :lol: :lol:
    කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද?
     
    • Haha
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,285
    21,208
    113
    කෙල්ලො ගැන කියල විශේෂයක් නෑ. කොල්ලෙක් උණත් කෙල්ලෙක් උණත් කවුරු උණත් මගේ ප්‍රතිචාරය ඕක තමයි. නුසුදුසු දේට හිනා වෙන එක උඹේ ළදරු මානසිකත්වයේ කොටසක් ද?
    ඔව්. :lol: :lol: :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද..
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මම දන්න කෙල්ලක් උන්න ලේ ගත්තම කලන්තෙ හැදෙනව, හිතල කරන මවාපෑමක් නෙමේ ඒක 100% ක් සුවර්,මානසික ප්‍රශ්න ..මේකි නම් බොරුවටත් එක්ක ලතෝනි දෙනවද මන්ද..
    1989 විතර මගේ (එතකොට fiancee) වයිෆ්, අපි ඔස්ට්‍රේලියාවට එන්න මෙඩිකල් එකේ HIV සඳහා ලේ දෙන්න ගියාම, මාව ඉස්සරහට දාලා එයා පස්සට උනා. මගේ ලේ ගන්න කොට එකපාරටම එයා කලන්තේ හැදිලා බිමට වැටුනා. මේක උනේ medical college microbiology dept. එකෙදීයි. එතන අපේ ලේ ගත්ත ලේඩි ඩොක්ටර්, "දෙන්නාටම සල්ලි ගෙවලා යන්න, අපි එයාටත් රිපෝට් එකක් එවන්නම්" කියලා ලේ නොගෙනම රිපෝට් එක යවලා තිබුනා.