ආහාර වලට නව බදු.. තැන්ක්ස්

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    1628879529760.png


    Butter, Cheese, මාජරින් නේද මේ ?
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    බය වෙන්න එපා මචංලා මේවා දැකලා හෙට අනිද්දා කොවිඩුත් ලංකාවෙන් යනවා. මොකද උන්ට වෙන්නෙත් හාමතේ මැරෙන්න මෙහෙම ගියොත් කියලා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,822
    113
    ආශ්චර්යමත් රටක
    View attachment 139006
    ඇත්තනෙ කියලා තියෙන්නේ දැන් මිනිස්සුන්ට මරන මංචකේ පේනවා එහෙන් කොරෝනා මෙහෙන් ඇමෙරිකාවෙන් ගෙනාපු කේප්ප වස්සෙක් අනින්ට පන්නනවා.
    දුවමු මිතුර දුවමු

    පින් overflow වෙනවා දැන් 🤣🤣
     
    • Haha
    Reactions: Cypress and iworld

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අපි තමයි හොඳටම ඇරියේ.

    මීට,
    20% මොල 7 නෝ.