F9: The Fast Saga and Fast & Furious 9

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    කාර් එකෙන් ටාසන් වැල් පදිනව,
    කාර් දෙකකින් දබ ට්‍රක් එකක් දික් අතට උස්සල පොළේ ගහනව,
    කාර් එකකින් අභ්‍යවකාශෙට යනව,

    මම දැනගෙන හිටියෙ කාන්දම් වලින් විකර්ශනය කරන්න පුලුවන් තවත් කාන්දමක් විතරයි කියල, දැන් බැලුවම කාරුත් පුලුවන්...
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මම නම් ඔය series එක බලන එක නවත්තලා ගොඩක් කල්.
    එකම film එකේ ඔහොම එනකොට අනිවා චාටර් වෙනවා.