චන්දෙ කටුගානවා
------ Post added on Aug 15, 2021 at 10:52 AM
තෝ වගේ උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕනඅපේ මිනිස්සුන්ට නොතේරෙන දෙයක් මේ.
ලෝකේ හොඳ. සර්වසම්පුර්ණ පක්ෂ නැහැ. අපි පක්ෂයක් දිනවන්න ඕනේ අපි උන්ගේ වහල්ලු නිසාවත්. අපේ අම්මලා තාත්තලා උන්ට චන්දෙ දුන්නේ නිසාවත් නෙවෙයි.
අපි චන්දෙන් දිනවන්න ඕනේ. ඒ අවස්ථාවට අනුව රටට වැඩි වාසියක්. සහ සාපේක්ෂව හොඳ පක්ෂය මොකක්ද කියලා .
දැන් අද මම චන්දෙ දෙනවනම්.
1) JVP එකට දෙන්නේ නැහැ (සාපේක්ෂව ඉතා හොඳ හොරකම වාචාව ඉතා අවම උනත් උන්ට දිනන්න බැහැ , දැනට ප්‍රයෝගික නැහැ )
2) මම දෙන්නේ සජිත්ට. UNP ඉස්සර මම ආස පක්ෂයක් නෙවෙයි, හැබැයි මුන්ගේ අලුත් ය ගොඩක් ඉන්නවා බුද්ධිමත් රටට වැඩක් කරන්න පුළුවන්. හර්ෂ වගේ අය .
සජියා මෝඩයා උනාට ඌ මෙච්චර ෆේල් වෙන්නේ නැහැ. වටේ උන්ගේ සපොර්ට් එකෙන් සහ ඌ දානවා කට්ටියගේ හෙල්ප් ගන්න.
2015 UNP ආණ්ඩුව අපට රටට හොඳ පනත් සැහෙන්න ගේනවා. තොරතුරු දැනගැනීම. ස්වාදීන කොමිසම්. ද්විත්ව පුර වැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙන නීති.
එත් මේ රාජපක්ෂ හොර ආණ්ඩුව ඒ ඔක්කොම පනත් නැති කරා . මොකටද අපිට ආදරේටද?
පොඩ්ඩක් මොලෙන් හිතලා තේරුම් බේරුම් කරන් චන්දෙ දීපල්ලා මින් මතුවටත්.
*UNP කියන්නේ මෙතන මම සජිත් ඉන්න සමගි බලවේගය.
------ Post added on Aug 15, 2021 at 10:52 AM
