Ada chandeyak thibboth?

Ada chandeyak thibboth kaateda denne?

  • Total voters
    168

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    චන්දෙ කටුගානවා

    අපේ මිනිස්සුන්ට නොතේරෙන දෙයක් මේ.

    ලෝකේ හොඳ. සර්වසම්පුර්ණ පක්ෂ නැහැ. අපි පක්ෂයක් දිනවන්න ඕනේ අපි උන්ගේ වහල්ලු නිසාවත්. අපේ අම්මලා තාත්තලා උන්ට චන්දෙ දුන්නේ නිසාවත් නෙවෙයි.

    අපි චන්දෙන් දිනවන්න ඕනේ. ඒ අවස්ථාවට අනුව රටට වැඩි වාසියක්. සහ සාපේක්ෂව හොඳ පක්ෂය මොකක්ද කියලා .
    දැන් අද මම චන්දෙ දෙනවනම්.

    1) JVP එකට දෙන්නේ නැහැ (සාපේක්ෂව ඉතා හොඳ හොරකම වාචාව ඉතා අවම උනත් උන්ට දිනන්න බැහැ , දැනට ප්‍රයෝගික නැහැ )

    2) මම දෙන්නේ සජිත්ට. UNP ඉස්සර මම ආස පක්ෂයක් නෙවෙයි, හැබැයි මුන්ගේ අලුත් ය ගොඩක් ඉන්නවා බුද්ධිමත් රටට වැඩක් කරන්න පුළුවන්. හර්ෂ වගේ අය .
    සජියා මෝඩයා උනාට ඌ මෙච්චර ෆේල් වෙන්නේ නැහැ. වටේ උන්ගේ සපොර්ට් එකෙන් සහ ඌ දානවා කට්ටියගේ හෙල්ප් ගන්න.

    2015 UNP ආණ්ඩුව අපට රටට හොඳ පනත් සැහෙන්න ගේනවා. තොරතුරු දැනගැනීම. ස්වාදීන කොමිසම්. ද්විත්ව පුර වැසියන්ට පාර්ලිමේන්තු එන්න බැරිවෙන නීති.
    එත් මේ රාජපක්ෂ හොර ආණ්ඩුව ඒ ඔක්කොම පනත් නැති කරා . මොකටද අපිට ආදරේටද?

    පොඩ්ඩක් මොලෙන් හිතලා තේරුම් බේරුම් කරන් චන්දෙ දීපල්ලා මින් මතුවටත්.

    *UNP කියන්නේ මෙතන මම සජිත් ඉන්න සමගි බලවේගය.
    තෝ වගේ උන්ගෙ චන්ද අයිතිය අහෝසි කරන්න ඕන
    ------ Post added on Aug 15, 2021 at 10:52 AM
     
    • Like
    Reactions: Solo Rider

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Unbath heen nool baiyek neda 😝
    Umba last presidential election eke kale Elakiri eke paththe enda nathuwa athi 😜

    ඔය list එකේ එකෙක්වත් වැඩක් නෑ.

    Candidate from a non political background - මෙන්න මේකනම් recommend කරන්නේ නෑ. මොකද දැන් ඉන්න පඹයාව ගෙනල්ලා කරගත්ත හරිය මදැයි.
    Dan inne pambaya koheda yako non political 😅
    ------ Post added on Aug 15, 2021 at 11:46 AM
     
    Last edited:
    • Wow
    Reactions: NaiRobi

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    Candidate from a non political background - Lankawama danna, Political knowlegde eka thiyena, campaign ekata thamanta thaniyama wiyadam karanna puluwan kenek wennath oni. Nathnam dinnata passe wena un kiyana widihata natanna wenne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Lankawe thathweta nemei inna minissunge balaporoththu.
    Kawru dinnath monawa kalath digatama gov walata bana bana pathi maru kara kara digatama yai.
    Digatama path karanneth horuma thama.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Katawath denne na pons results balanna sajith ta dila submit kare

    *vote eka change karanna ba
    බොරු කියන්න එපා පොන්ස්.අලියාගේ පුක ගෑවුන තැනට දුන්නා, පස්සේ දැක්කේ vote එක කට්ටියටම බලන්න පුළුවන් කියල නේ.😂🤭🖖

    3% ජෙප්පොන්ට ගියපු කලක්.
    ඔය සේරම අලියාගේ නැට්ට දැක්ක ගමන් ඒකට ගහල එන්නේ 🤭
    ------ Post added on Aug 15, 2021 at 1:37 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    Math denne gotata. thama system eka change wenna gatta witarai ne. hariyatama wenas wenna nam thawa awrudu keepayak one. neda?
    Sajith vs Gota awoth Sajith ta dinanna denna bari hinda Gota ta dnw

    Anika aththatama chndayak awoth @hasithayad kiyana kenekuta chande denna inne

    @Hyaenidae මූ ස්වාධීන ටෝක් දීල බයියට වෝට් කරල.. මුන් කියන කතා විශ්වාස කරන්නෙ කොහොමද ඉතින්..

    මරු බයියා
    Umba kiyanne non-political background kiyapu gaman better than Gota/Sajith/Anura kiyalada?
    ------ Post added on Aug 15, 2021 at 1:51 PM
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,573
    2,969
    113
    Sri Lanka
    බොරු කියන්න එපා පොන්ස්.අලියාගේ පුක ගෑවුන තැනට දුන්නා, පස්සේ දැක්කේ vote එක කට්ටියටම බලන්න පුළුවන් කියල නේ.😂🤭🖖
    :lol:

    2019 dapu posts balapan pons
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,746
    20,262
    113
    හස්තිශෛලපුර
    Sajith vs Gota awoth Sajith ta dinanna denna bari hinda Gota ta dnw

    Anika aththatama chndayak awoth @hasithayad kiyana kenekuta chande denna inne

    Umba kiyanne non-political background kiyapu gaman better than Gota/Sajith/Anura kiyalada?
    ------ Post added on Aug 15, 2021 at 1:51 PM

    මම හිතුවේ උබ කාටවත් වෝට් කරන එකක් නෑ කියලා.. දෙන ටෝක් දිහා බැලුවම.. පස්සෙ දැක්කේ වෙස්මූන.. ලොල්.. ඔහොම යං..
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    මම හිතුවේ උබ කාටවත් වෝට් කරන එකක් නෑ කියලා..

    ඇත්තටම අද චන්දයක් තිබ්බොත් දෙන්න යන්නෑ තමා වැඩක් නැති වැඩ කරන්න ගිහින් කොරෝනා හදාගන්න ඕන නෑනෙ පාඩුවෙ ඉන්නව ගෙදරට වෙලා
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,746
    20,262
    113
    හස්තිශෛලපුර
    ඇත්තටම අද චන්දයක් තිබ්බොත් දෙන්න යන්නෑ තමා වැඩක් නැති වැඩ කරන්න ගිහින් කොරෝනා හදාගන්න ඕන නෑනෙ පාඩුවෙ ඉන්නව ගෙදරට වෙලා
    එල.. කොරොනා නැත්තම් ගෝටාට ගහල ඇවිත් කිරියේ ටෝක් දෙන්න තිබුනා ස්වාදීන.. ලොල්.. අනාත ජීවිත..
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    එල.. කොරොනා නැත්තම් ගෝටාට ගහල ඇවිත් කිරියේ ටෝක් දෙන්න තිබුනා ස්වාදීන.. ලොල්.. අනාත ජීවිත..
    කොරෝනා නැතුව ඔය හතර හිටියනම් ගෝටට ගහල ඇවිත් කිරියෙත් කියනව නේන්නං ගෝටට ගැහුව කියල, එහෙමනෙ 2019 ජනාධිපතිවරණෙන් පස්සෙ කළේ.
     
    • Like
    Reactions: sithija.h

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,746
    20,262
    113
    හස්තිශෛලපුර
    කොරෝනා නැතුව ඔය හතර හිටියනම් ගෝටට ගහල ඇවිත් කිරියෙත් කියනව නේන්නං ගෝටට ගැහුව කියල, එහෙමනෙ 2019 ජනාධිපතිවරණෙන් පස්සෙ කළේ.

    අප්පට සිරි. ගෝටා හත්පොලේ ගාගෙන ඉන්නේ කොරෝනා හින්ද කියලද මේ කියන්නේ චූටි බයි මොලෙන්?
     
    • Haha
    Reactions: hasithayad

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    අප්පට සිරි. ගෝටා හත්පොලේ ගාගෙන ඉන්නේ කොරෝනා හින්ද කියලද මේ කියන්නේ චූටි බයි මොලෙන්?
    නෑ, කොරෝනා තිබ්බෙ නැතුව ඔය හතර ඉන්න ජනාධිපතිවරණයක් අද තිබ්බ නම් ගෝටට තමයි චන්දෙ දෙන්නෙ කියල (@hasithayad වෙන කෙනෙකුට දෙන්න කිව්වෙ නැත්නම්)
     
    • Like
    Reactions: sithija.h

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    නෑ, කොරෝනා තිබ්බෙ නැතුව ඔය හතර ඉන්න ජනාධිපතිවරණයක් අද තිබ්බ නම් ගෝටට තමයි චන්දෙ දෙන්නෙ කියල (@hasithayad වෙන කෙනෙකුට දෙන්න කිව්වෙ නැත්නම්)
    බලමු ස්වාධීන කියල හිතන් ඉන්න ඒත් ප්‍රාමාණාත්මක බයි නැඹුරුවක් තියන මනුස්සයෙක්ව යහමගට ගන්න පුලුවන් වෙයිද කියල :lol:
     
    • Haha
    Reactions: Smartm

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,398
    2
    53,874
    113
    බලමු ස්වාධීන කියල හිතන් ඉන්න ඒත් ප්‍රාමාණාත්මක බයි නැඹුරුවක් තියන මනුස්සයෙක්ව යහමගට ගන්න පුලුවන් වෙයිද කියල :lol:
    ප්‍රාමාණාත්මක බයි නැඹුරුවක් නැති කෙනෙක් "non-political" කිව්ව ගමන් ඕන කෙනෙක්ට චන්දෙ දෙන්නෙ ඇයි?

    ඔය කියන විදිහට චන්දෙ දෙන්න තියෙන එකම හේතුවත් චන්දෙ දිනපු ගමන් නැතිවෙනව නෙ.