පේරා Love Lane

adis_ababa

Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මොන පිස්සුද බන් කැම්පස් එකේ ළමයි කී දාහක් ඉන්නවද, එකම ෆැකල්ටියේ උනත් යට බැච් එකේ එකා උඩ උන් ඔක්කොම අඳුරන්නේ නෑනෙ ඉතින් ආ එක්කෝ මේ වෙන ෆැකල්ටියක, නැත්තන් වෙන බැච් එකක කියල හිතන්නෙ.

    උදේ වරුවක ගියානං හරි හැමෝටම ලෙක්චර්ස් නෙ.

    Oke lectures yanne nathiwa oya wage weda walata witharak wenama set ekak innawalu ban.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Oke lectures yanne nathiwa oya wage weda walata witharak wenama set ekak innawalu ban.
    ගොන් කතානේ. මුර කාරයෝනේ එහෙම ඉන්නෙ. මට පේන්නේ උඹව හොඳයි එතන සිකුරිටි ගාඩ් කරන වැඩේට. කලු නිග්ගා කෙනෙක් දැක්කම මෙලෝ හැඟීමක් එන එකක් නෑ යන්න හිතන උන්ටත්.
    avatar562653_1.gif
    :lol::lol::lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට්ටු උනොත් උබලව පාරට ගෙනල්ල ගහනවා. අපි ඉනන කලේ ඔහොම සිදියක් උනා. කෙල්ලට නම් මුකුත් නෑ. කොල්ලට ගහනවා. යන්තන සමහර වෙලාවට security එකෙන් ඉන්නවා.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙහෙම තමයි තියෙන්නේ.. පේරා කොල්ලොන්ට පුළුවන් පිට කෙල්ලෙක් ගේන්න.. ඒත් කෙල්ලොන්ට බෑ පිට කොල්ලෙක් ගේන්න.. කෙල්ලට කරදරයක් වුනොත් කියලා :P

    අන්තිමේදීන් campus එකේ නමනේ යන්නේ.
     
    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    ගොන් කතානේ. මුර කාරයෝනේ එහෙම ඉන්නෙ. මට පේන්නේ උඹව හොඳයි එතන සිකුරිටි ගාඩ් කරන වැඩේට. කලු නිග්ගා කෙනෙක් දැක්කම මෙලෝ හැඟීමක් එන එකක් නෑ යන්න හිතන උන්ටත්.
    avatar562653_1.gif
    :lol::lol::lol:

    අනේ බං මාව love lane එකේ සික්කෙක් කරපංකෝ :lol:
     
    John Napier

    Well-known member
  • Jan 30, 2021
    276
    293
    63
    raa wela nm adura gnne na bn..dawal waruwaka giyma adura gnnwa..mawa adura gaththane ehma..:D..bayen bayen hitiya nmi...mokda campus ekta ringlama mata campus eka hodta purudui..a unta mn mattu une outfinal ekektane..wu kelinma mgen ahuwa aiyya campus eken pita neda kyla..(mta ayya qwta wu mta wada awurud 4k 5k wth wadimal ekek :lol:).
    Ithin moko une ita passe
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර යන්න දුන්න පස්සෙ ඕකේ ඇතුලට පිටින් ආපු කොල්ලෙක් නිසා කෙල්ලෙක් මැරුනා එදායින් පස්සෙ යන්න දෙන්නෙ නෑ.
    එක අතනික් ඒක සාදාරනයි බන් කෙල්ලන්ගේ ආරක්ශාවට ඒක දාලා තියෙන්නෙ අපේ සිංහලු කොහේ ගියත් නාගන්නවනෙ එතනත් නාලා...
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,139
    1,902
    113
    අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා. :angry:
    කෙල්ල එහෙම කියනවද මචං? එහෙනන් හිත හදා ගනින් "ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බවෙයි" කියන වචන ටික අහගන්න.
     
    • Haha
    Reactions: Ozone4

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Code:
    යන්න බෑ

    යන්න බෑ
    ------ Post added on Aug 17, 2021 at 6:33 PM
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,139
    1,902
    113
    පිස්සුද මචන්ලා. මමනම් ලව් කරන කාලේ අවුරුද්දකට දෙතුන්පාරක් යනවම තමයි. හැබැ‍යි ඉතින් මගේ ඉස්කෝලේ යන කාලේ ඉදලම බොක්කවල් තුත් හිටියා කැම්පස් එකේ. උන් නොහිටියා කියලත් අවුලක් උනේ නෑ.
     
    • Like
    Reactions: Ozone4

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    අඩෝ පේරා Campus එකේ love lane එකට පිට campus වල කොල්ලොන්ට යන්න බැරිද? කෙල්ල කියනව එන්න දෙන් නෑ කියලා. :angry:
    උඹ බය නැතුව palayan
    මොනවා හරි වුනොත් කියපන්
    මුස්ලිම් මගේ yaluvo innava
    Okun patta බයයි මුස්ලිම් අපිට
    මොනවා හරි වුනොත් කියපන් කොහොමත් නුවර මුස්ලිම් නෙ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    උඩපේරාදෙනිය පාරේ ඇවිදගෙන පලයන්...කවුරු අහුවත් කියපන් උඩ පේරාදෙනියෙ යාලුවෙක් ගේ ගෙදර යන්වා ,,හරි අපි සෙට් එකක් අද හන්තාන යනව වගේ එකක්....කවුරු හරි ඇහුවොත් කැලෑ පනින්න එපා...(අහන එකා ගොඩක් වෙලාවට ෆලෝ ර්ක දෙනවා) .. එතකොට පාලම ලගට හරි උඩපේරාදෙනිය බස් හෝල්ට් එක ලගට හරි පලයන්... එක බස් එකක් වැඩ ඒ කාලේ...ඒකේ ආපහු වරෙන්... ඇහුවෙ නැත්තම් ශේප් එකේ කැලේට රිංහපන් ඕනේ නම්... ඉස්සර නම් නිතරම යනෝ....

    පී එස්..උඩපේරාදෙනියේ ගොඩක් එඋන් අදුරනවා...කේස් එකක් වැ‍ටුනොත් කියපන්
    ------ Post added on Aug 17, 2021 at 6:56 PM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    උඩපේරාදෙනිය පාරේ ඇවිදගෙන පලයන්...කවුරු අහුවත් කියපන් උඩ පේරාදෙනියෙ යාලුවෙක් ගේ ගෙදර යන්වා ,,හරි අපි සෙට් එකක් අද හන්තාන යනව වගේ එකක්....කවුරු හරි ඇහුවොත් කැලෑ පනින්න එපා...(අහන එකා ගොඩක් වෙලාවට ෆලෝ ර්ක දෙනවා) .. එතකොට පාලම ලගට හරි උඩපේරාදෙනිය බස් හෝල්ට් එක ලගට හරි පලයන්... එක බස් එකක් වැඩ ඒ කාලේ...ඒකේ ආපහු වරෙන්... ඇහුවෙ නැත්තම් ශේප් එකේ කැලේට රිංහපන් ඕනේ නම්... ඉස්සර නම් නිතරම යනෝ....
    මුස්ලිම් එකෙකුට ඔය සත්තම දාපන් බලන්න හමුනනව සිංහල තොපිට රෙන්න බැරිවෙන්න.... කෑම්පස් පකයල..
     
    • Love
    • Haha
    Reactions: Ozone4 and lilman

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    මුස්ලිම් එකෙකුට ඔය සත්තම දාපන් බලන්න හමුනනව සිංහල තොපිට රෙන්න බැරිවෙන්න.... කෑම්පස් පකයල..
    ඔව් ඉතින් අමුතුවෙන් වෙන්න දෙයක් නෑ තියෙන 3න් කාල බාගේ හරි කාල හරි වෙයි...

    ඒක පැත්තකින් තියමුකෝ...උබ සිංහල එකෙක් නේ..උබ මොකද මේ මුස්ලිම් කතාවක් කියන්නේ හැම තැනම...එකෙක් ඇරියද පුකේ වත්?
     
    • Like
    Reactions: Ozone4