• Apr 15, 2014
    5,817
    4,928
    113
    Ochchara kiyawanne natuwa Covid honda wena beheta meke public dapanko.. Bona 1ka boine.. Thota ekatawat kondak nene.. :lol:
    ඇයි මම වෙනම නූලක දැම්මෙ - තාම ඒක දැක්කෙ නැතෙයි ? - ඒක හොයාගෙන කියවන්න. ඒකෙ තියෙනවා බේත :D
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    පිටියෙ අප්පුවෝ. ඔබතුමා වැක්සින් එක ගැහුවද? ගහනවද?.මමත් නොගහ ඉන්න තමයි ට්‍රයි එක..කොහෙද මුන් මේ කාඩ් ලබ්බක් හදාගෙනනේ.. ඒක නැතුව මුකුත් කොරගන්න බැරිවෙන සීන් එකක්නේ යන්නෙ????
    බය නැතුව චීන සයිනොෆාම් එක ගහපන්. ඒකෙ තියෙන්නෙ චීනේ දේශීයව වගාකරපු වෛරස් වලින් පෙරාගත්ත දේශීය ඖෂධීය මැරුණු වෛරස්
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,382
    1,004
    113
    https://www.who.int/en/activities/tracking-SARS-CoV-2-variants/

    මේකෙ තියෙනවාට වඩා තව variants ලිස්ට් එකක් දාලා තිබ්බා , දැන් ඒක හොයාගන්න බෑ-


    මෙතනම තියෙනවා ඩෙල්ටා වලට අමතරව 15ක් - ඒ කියන්නෙ ඉස්සරහට තව vaccine 30 (15 X 2) ගහගන්න වෙයි. පණ ඉතුරු වෙයිද කියන්න බෑ.


    හැබැයි අපේ සිංහල බේත් මේ ඕනම variant එකකට ඔට්ටුයි. මොකද ඒවා වැඩ කොරන්නෙ වෛරස් තියෙන මාධ්‍යයට එරෙහිව මිසක් වෛරස් එකට එරෙහිව නෙවෙයි. ඉතිං කොහොම වෛරස් එක mutate වුණත් අදාළම නෑ.

    vaccine වල පිහිට පතාගෙන ඉන්න කට්ටියට දෙයියන්ගෙම පිහිටයි :D
    hari sinhala baheth eka mokkda meka dapanko.