Discus හදමු

SP22614

Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    :love: Discus

    ඩිස්කස් හද න එක අමාරු නැහැ බං, ඔය මගෙ ඉන්නේ කිසි අවුලක් නැතුව,... හොඳ ෆිල්ටරේශන් එකක් තමයි ඕනේ,..
     

    Sailor90

    Well-known member
  • May 12, 2021
    298
    549
    93
    කියවගෙන පලයන්කෝ සරලවනේ තියෙන්නේ බන් :oo:

    ඕක හුග දෙනෙක් කිව්වා මචන්
    තැන්ක්ස් . බලමුකෝ ඉස්සෙල්ලම ජෝඩු දෙකක් දාල කෙලවුනොත් කෙල වෙන්නේ රුපියල් තුන්දාහක් විතරනේ :dull:
    මෙයාලා වතුරේ ph එකට මාර sensitive. PH meter එකක් අරගෙන ph level ඒක below 7 and above 6 maintain karana
     

    Periz

    Active member
  • Jun 9, 2021
    139
    211
    43
    මෙයාලා වතුරේ ph එකට මාර sensitive. PH meter එකක් අරගෙන ph level ඒක below 7 and above 6 maintain karana
    Ochachara deyak one naha ban. Honda filter system ekak thibuna nam athi.

    ow kama dena ekanam karumayak
    Breed karanne nath nam Ehema loku scene ekak naha. Normal pallets ok.
    ------ Post added on Aug 17, 2021 at 11:08 PM