Bank Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    හැම මාසෙම Central Bank එකෙන් මගේ Account එකට 500 ක් වගේ deposit වගේ වෙනවා. මොකද්ද ඒ ?

    Capture.JPG
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    "ආ වැරදීමක් සර් අපි ඒක හරිගස්සනම්" කිව්වොත් :eek:
    වැරදීමකින් ඔහොම සල්ලි ඇවිල්ලා උඹ භාවිතා කරොත් එක වරදක්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ අර ඩොලර් ගෙන්නුවම ගෙවන රුපියල් දෙක බං. මට දැන් ටිකකට කළිනුත් වැටුන. ගෙන්නන හැම සැරේකටම මෙහෙම වැටෙනව
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේ අර ඩොලර් ගෙන්නුවම ගෙවන රුපියල් දෙක බං. මට දැන් ටිකකට කළිනුත් වැටුන. ගෙන්නන හැම සැරේකටම මෙහෙම වැටෙනව
    mata remittance hamba wenawa pita rata idan.. ehema rupiyal 2ka denna behelu HNB karaya kianawa, moneygram, western union walin ape aya weda karoth witharailu ehema denne. aparade Sampath bank eken nikan dunne rupiyal 2ka
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mata remittance hamba wenawa pita rata idan.. ehema rupiyal 2ka denna behelu HNB karaya kianawa, moneygram, western union walin ape aya weda karoth witharailu ehema denne. aparade Sampath bank eken nikan dunne rupiyal 2ka
    BOC nam denawa bn. mage BOC thiyenne. wena bank ekakata maru weyan
     
    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Bump

    mchn mage foreign currency account ekak tiye sampath, but mama gattata ekata salli damme na, remittance witharalu accept karanne kiwwa, mekata remittance widihata keeyak hari daanna widihak nadda wena ratakin?
    ------ Post added on Sep 27, 2021 at 4:37 PM