Mangala Samaraweera?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සජිත් ලොක්ක ඊයේ අර නෑ කිව බෙහෙත මංගලට හොයල දිලා කියල වරිෆයිඩ් නිව්ස් එකක තිබ්බ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කොල්ලන්ට රස්සා දීපු නිසා මැරෙනකන් බලන් ඉන්න සෙට් එකක් ඉන්නවද :shocked::shocked::shocked:
    මන්ගල විවුර්තව තමන්ගේ අදහස් දක්වපු කෙනෙක්.. ඒ හින්දා සතුරෝ වෑඩී. තව මිනිහා හමුදා විරෝධී බෞද්ධ විරෝධී අදහස් තිබ්බ කෙනෙක්. ඒවා හින්දා තමා අපි අකමෑති.. නමුත් මිනිහා ගේ දුෂණ කේස් අඩුයි අනිත් එවුන් එක්ක බලනකොට. මිනිහා ට වුවමනාව තිබ්බා ප්‍රභාට එහේ පාලනය බාර දෙන්න
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඔවා ගැන හිතන්න එපා හුගක් උන් බැන්නට බනින්නේ මොකටද කියලාවත් දන්නේ නෑ. මෝඩ බයි වහල් මානසිකත්වය. නාකි මයිනා කියන එකම කියවනවා මිසක් කිසිම අවබෝදයක් නෑ.

    කියල වැඩක් නෑ සිනි වලින් බිලියන ගානක් රජයට පාඩු කළා. ඔය පොන්නයෝ එකෙක් කට ඇරියේ නෑ :lol: හැබැයි ඒක එලි කරපු ජෙප්පන්ට 365 ම බයිනවා රෙදි ගැලෙව්වට. මේ වගේ කාලකන්නි නිසා මේ රට මෙහෙම තියෙන එකත් ලොකු දෙයක් :yes:
     
    • Like
    Reactions: kasun090354t

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,083
    113
    මන්ගල විවුර්තව තමන්ගේ අදහස් දක්වපු කෙනෙක්.. ඒ හින්දා සතුරෝ වෑඩී. තව මිනිහා හමුදා විරෝධී බෞද්ධ විරෝධී අදහස් තිබ්බ කෙනෙක්. ඒවා හින්දා තමා අපි අකමෑති.. නමුත් මිනිහා ගේ දුෂණ කේස් අඩුයි අනිත් එවුන් එක්ක බලනකොට. මිනිහා ට වුවමනාව තිබ්බා ප්‍රභාට එහේ පාලනය බාර දෙන්න
    balan giyama man wagemane... kollo gahana eka arunama...
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මන්ගල විවුර්තව තමන්ගේ අදහස් දක්වපු කෙනෙක්.. ඒ හින්දා සතුරෝ වෑඩී. තව මිනිහා හමුදා විරෝධී බෞද්ධ විරෝධී අදහස් තිබ්බ කෙනෙක්. ඒවා හින්දා තමා අපි අකමෑති.. නමුත් මිනිහා ගේ දුෂණ කේස් අඩුයි අනිත් එවුන් එක්ක බලනකොට. මිනිහා ට වුවමනාව තිබ්බා ප්‍රභාට එහේ පාලනය බාර දෙන්න
    බෞද්ධ විරෝධී අදහස්
    මේකේ මිනිහා කියපු කතාව බොරු නෙවෙයි නේ අපි හැමෝම ඕක දන්නවා නේ හැබැයි ප්‍රසිද්දියේ කියන්න හොඳ පණනැති කමනේ තියෙන්නේ.

    මිනිහා ට වුවමනාව තිබ්බා ප්‍රභාට එහේ පාලනය බාර දෙන්න - මේගැන ඔයා තොරතුරු ගත්තේ කොහෙන්ද. මොනා හරි source එකක් තියෙනවද ?