https://elakiri.com/threads/pcr-ප්‍රෝඩාව.1973869/ මේ නූලේ මම ඔප්පු කොරල පෙන්නුවා PCR test එක කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියලා.
දැන් නවසීලන්තේ දොස්තර නෝනෙක් ඒක ලස්සනට තහවුරු කරනවා.
විඩියෝ බලන්න ඩෙටා කපාගන්න අකමැති අයට මෙහෙම කියල දෙන්නම්. PCR එකේදි කරන්නෙ ඉතා කුඩා DNA අණු කොටසක් කිහිප වාරයකින් ගුණනය කිරීම. එතකොට ඒක ඕනම වෛරස් එකකින් හෝ බැක්ටීරියාවකින් ඇවිල්ලා covid-19 positive වෙන්න පුළුවන්.
ඉතිං ඔය PCR test වලට සල්ලි ගෙවපු අය දීපු සල්ලි ආයේ ඉල්ලගන්න.
මොකද මේක 100%ක් විශ්වාසදායක පරික්ෂණයක් නොවන නිසා.