PCR ප්‍රෝඩාව 2

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    https://elakiri.com/threads/pcr-ප්‍රෝඩාව.1973869/ මේ නූලේ මම ඔප්පු කොරල පෙන්නුවා PCR test එක කියන්නෙ අමුම අමු ප්‍රෝඩාවක් කියලා.

    දැන් නවසීලන්තේ දොස්තර නෝනෙක් ඒක ලස්සනට තහවුරු කරනවා.

    විඩියෝ බලන්න ඩෙටා කපාගන්න අකමැති අයට මෙහෙම කියල දෙන්නම්. PCR එකේදි කරන්නෙ ඉතා කුඩා DNA අණු කොටසක් කිහිප වාරයකින් ගුණනය කිරීම. එතකොට ඒක ඕනම වෛරස් එකකින් හෝ බැක්ටීරියාවකින් ඇවිල්ලා covid-19 positive වෙන්න පුළුවන්.

    ඉතිං ඔය PCR test වලට සල්ලි ගෙවපු අය දීපු සල්ලි ආයේ ඉල්ලගන්න. :D මොකද මේක 100%ක් විශ්වාසදායක පරික්ෂණයක් නොවන නිසා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,203
    74,535

    What is the sinhala method machan? Umbata wage pukata angilla gahala una balana ekada? Peththa beela nidaganin ban paw denne natuwa.

    You once left EK right? What happened? Fake profiles didn't get the attention you wanted?
     
    • Haha
    Reactions: Ragna_SL
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    What is the sinhala method machan?
    There are plenty of ways , pulse detection is one - detecting basic symptoms is another - since we don't care about the virus, only worry about symptoms.
    Umbata wage pukata angilla gahala una balana ekada?
    දොස්තරලා නේ පුකවල් වල ඇඟිලි ගහන්නෙ - අපි කොරන්නෙ නෑ එහෙම වැඩ :D
    Peththa beela nidaganin ban paw denne natuwa.
    මම් පෙති බොන්නෙ නෑ උඹ වගේ :D
    You once left EK right? What happened? Fake profiles didn't get the attention you wanted?
    i became busy and thought would be busy for long time that is why i left EK - but i became free so i can come back to EK :D
     
    • Like
    Reactions: batwise

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙනම් අර කෝවිඩ් හැදිලා මැරුන අය දිවි නසාගෙන ද?
     
    • Haha
    Reactions: NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    එහෙනම් අර කෝවිඩ් හැදිලා මැරුන අය දිවි නසාගෙන ද?
    ලෙඩේට බේත් නැති තැන් වලට ප්‍රතිකාර ගන්න ගියාම ඉතිං දිවි නසාගැනීමක් නෙ වෙන්නේ. :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    දැනට දන්න අය ගානක් pcr කළා false positive උනෙත් නෑ false negative උනෙත් නෑ

    වෙන වයිරස් , බැක්ටීරියා වලින් පොසිටිව් වෙනව නං පොසිටිව් උන උන්ට කොරෝනා රෝග ලක්ෂණ අඩුමගානේ එකක් හරි තියෙන්නේ කොහොමද බං ? covid හැර වෙනත් ඒ ෆ්ලු කාණ්ඩයේ වයිරස් වලට පොසිටිව් විදිහට එන එක පිළිගන්න පුළුවන් එත් බැක්ටීරියා වලට ?

    ජයවීර උඹට හොඳටම පිස්සු බං
     
    • Like
    Reactions: NRTG

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රෝග ලක්ෂණ වලින් - හෙම්බිරිස්සාව , උණ , කැස්ස , ඇඟ පත වේදනාව තියෙනවා නම් ඒ හොඳටම ඇති.
    Mewa nathuwath amaru wechcha aya innawa brother, me virus ithin minissu hadapuwane.

    Dr. Prasanna Gunasena kiyana methods hondai.
     
    • Like
    Reactions: Solo Rider and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දැනට දන්න අය ගානක් pcr කළා false positive උනෙත් නෑ false negative උනෙත් නෑ

    වෙන වයිරස් , බැක්ටීරියා වලින් පොසිටිව් වෙනව නං පොසිටිව් උන උන්ට කොරෝනා රෝග ලක්ෂණ අඩුමගානේ එකක් හරි තියෙන්නේ කොහොමද බං ?
    එහෙම එකම රෝග ලක්ෂණයක් නැති PCR + වුණ අය ඕන තරම් ඉන්නෙ - ඒ කොහොමද බං ? :P
    covid හැර වෙනත් ඒ ෆ්ලු කාණ්ඩයේ වයිරස් වලට පොසිටිව් විදිහට එන එක පිළිගන්න පුළුවන් එත් බැක්ටීරියා වලට ?

    ජයවීර උඹට හොඳටම පිස්සු බං
    ඉතිං බැක්ටීරියාවෙත් වෛරස් එකේම pattern එකට සමාන කෑල්ලක් අහු වුණොත් ඒක positive වෙනවා නේ. ඒ තරම් පොඩි කෑල්ලක් නේ multiply කරන්නේ. :D
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Mewa nathuwath amaru wechcha aya innawa brother, me virus ithin minissu hadapuwane.
    නෑ - අඩුම තරමින් ඇඟ පත වේදනාව හරි තියෙනවා අමාරු වෙන්න නම් - නැත්තම් අමාරු වෙන්නෙ නෑ කීයටවත් - ගොඩක් අමාරු වුණ අය ඒවා නොකියා හංගගෙන හිටපු අය - නැත්තම් සමහරු බුලත් විට හපන අය - එයාලාට අමාරුකම් දැනෙන්නෙ නෑ - ඒ නිසා කියන්නෙ නෑ. එහෙම මම දන්න කීපදෙනෙක්ට අමාරු වුණා - ඒවාට වගකියන්න ඕනා එයාලාම තමයි.
    Dr. Prasanna Gunasena kiyana methods hondai.
    මොනාද එයා කියන්නේ ?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,761
    113
    මූ යකෝ කොරෝනා හැදිලා සිංහල බේත් බිබී ඉඳල මැරෙන්න අමාරු වෙලා
    IDH ඉඳල ICU දාලා ඊට පස්සේ දියවැඩියාවත් වැඩි වෙලා කර කියා ගන්න නැතුව ඉන්දලමාස ගානකට පස්සේ යන්තම් ඉංග්‍රීසි බේත් වලට පින් සිද්ද වෙන්න ගොඩ ඇවිල්ල අයිත් කයිවාරු ගහනවා :lol: :lol:
    මරු පොරවල්
    කොහොම හරි ඉතිං මෝඩ සිංහලුන්ට තෙල් බේත් ටික විකුණා ගන්න එපැයි 🤭
     
    • Like
    Reactions: pavithra_uk

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    වැඩක් නැති කුණු ගොඩවල් වලින් මේක ස්පෑම් කරන්න එපා බං.
    ඔය සික් එකට බෙහෙතක් ගනින්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,659
    16,873
    113
    රෝග ලක්ෂණ වලින් - හෙම්බිරිස්සාව , උණ , කැස්ස , ඇඟ පත වේදනාව තියෙනවා නම් ඒ හොඳටම ඇති.
    Dan corona enna kalinuth minissunta owa tibbane
    Danuth corona nowena e widihe ledak hadunama minissunta corona kiyala hitha gannada umba kiyanne?
    ane huke kiwwalu
    Monada ban umbe me logic?
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dan corona enna kalinuth minissunta owa tibbane
    Danuth corona nowena e widihe ledak hadunama minissunta corona kiyala hitha gannada umba kiyanne?
    ane huke kiwwalu
    Monada ban umbe me logic?
    කොරෝනාය කියල ලෙඩේ රෝග ලක්ෂණ වල මහ ලොකු වෙනසක් නෑනේ - උණයි - කැස්සයි - හෙම්බිරිස්සාවයි - ඇඟ පත වේදනාවයි ඇරෙන්න - ඉතිං ඒක ආවේ කොරෝනා වලින්ද වෙන මොන වෛරස් එකෙන්ද කියන එක අදාළම නෑ. :D