මාසේ වියදම

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    අඩෝ ප්‍රැක්ටිකල් හිතහන් බං 😂 8000න් මාසයක් ජීවත් වෙන්න පවුලක් 😂😂 හරි බඩට නොකා ලෙවකාලා හරි මාසයක් 8000න් ඇද්දා කියමුකො.ලයිට් බිල් වතුර බිල් ඒවත් පැත්තකින් තියමුකො.දැන් ඔච්චර අමාරුවෙන් ගත්ත වාහනේට එතකොට වතුර ගහලද දුවන්නෙ?😂ගෙදර එකෙක්ට හදිස්සියෙ අසනීපයක් උනොත් ,වාහනේ රෙපෙයාර් එකක් ආවොත් පුක විකුණලාද ඒවා කරන්නෙ 😂 එක්කෝ උබට උන් ඔහොම කිව්ව්ට උන්ට ලොවෙත් තව 40ක් වත් වෙන ආදායම් වලින් එනවා.රුපියල් 20000 ගන්න පවුලකට පවුලෙ ඔක්කොම කාල බීලා ඔක්කොම වියදම් කවර් වෙන්නෙ ඒ 20000 නං පැන්ඩෙක් තියා බයික් එකක්වත් තියාගන්න බෑ ලංකාවේ ලොවෙත් ශුවර්.කාල බීල ඉන්න එකත් බඩට වත් හරියට නොකා ලෙවකාල වගේ ඉන්න වෙන්නෙ 4 දෙනෙක් වගේ ඉන්න පවුලකට 20000න් අත්‍යාවශ්‍ය බිල් ටිකත් ගෙව්වම.ගනී පැන්ඩා පම්කක් 😂
    ow ban ekko pitata kianna bari adayamak athi... you know like kudus
     
    • Like
    Reactions: Mr UNKNOWN

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේක අහල මොකක්ද බලාපොරොත්තුව
    ලංකාවේ චිචි / රොකට් baby වගේ උන් ඉන්නවා
    සල්ලි වල හින්ගයකුත් නෑ සල්ලි වල වටිනාකමකුත් නෑ
    එහෙම උන් මාසෙට ලක්ෂ පනහක් හැටක් වියදම් කරනවා ඇති
    ඒ වගේම තව කෙනෙක් මාසෙම පිරිමහ ගන්නේ හාල් කිලෝ 5කින් 10කින්
    වෙන්න ඇති
    ඒ විස්තර දැනගෙන ඔයාට ඇති වැඩේ මොකක්ද කියල හිතා ගන්න බැ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මේක අහල මොකක්ද බලාපොරොත්තුව
    ලංකාවේ චිචි / රොකට් baby වගේ උන් ඉන්නවා
    සල්ලි වල හින්ගයකුත් නෑ සල්ලි වල වටිනාකමකුත් නෑ
    එහෙම උන් මාසෙට ලක්ෂ පනහක් හැටක් වියදම් කරනවා ඇති
    ඒ වගේම තව කෙනෙක් මාසෙම පිරිමහ ගන්නේ හාල් කිලෝ 5කින් 10කින්
    වෙන්න ඇති
    ඒ විස්තර දැනගෙන ඔයාට ඇති වැඩේ මොකක්ද කියල හිතා ගන්න බැ
    kasada bandinna inna ehema ayata wadagath owa.
     
    • Wow
    Reactions: amino

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    3 Kids,
    School Fee 27K per month (Divided)
    Vehicle Lease 54K
    Electricity : 8K - 12K (i7 500w Media Server running 24/7 / Electric dryer Room Heaters / Multimedia System with Surround Sound runs like 10 hours per day)
    Water 5K
    Servants : 25k
    Petrol : 10k
    Food : 40K
    Life Insurance : 15k
    Internet (without ExtraGB) 2990

    මේ දවස් වල නම් මෙච්චර ඉන්කම් එකක් නැ, ඒ නිසා බැලන්ස් නැතුව යන්නෙ, ලගදිම හිර වෙනවා, :(
     
    Last edited:

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,638
    1
    4,483
    113
    Matale
    3 Kids,
    School Fee 27K per month (Divided)
    Vehicle Lease 54K
    Electricity : 8K - 12K (i7 500w Media Server running 24/7 / Electric dryer Room Heaters / Multimedia System with Surround Sound runs like 10 hours per day)
    Water 5K
    Servants : 25k
    Petrol : 10k
    Food : 40K
    මේ දවස් වල නම් මෙච්චර ඉන්කම් එකක් නැ, ඒ නිසා බැලන්ස් නැතුව යන්නෙ, ලගදිම හිර වෙනවා, :(
    හොදම දේ වියදම් මාසෙක දෙකක වගේ excel එකක හදපන්. යන හැම රුපියලක් ම. එතකොට අනවශ්‍ය වියදම් කොහෙද කියලා හොයාගන්න පුළුවන්. හිරවෙන ගතියක් තියෙනවා නම් අර තැනින් අඩු කරගන්න බලපන්. මමත් මාස 4ක් ගෙදර හිටියා ගිය අවුරුද්දේ. හිරවුණ නහුතෙට. ඔහොම තමයි කළේ ඒ මාස 4.
     
    • Like
    Reactions: Gajaman007

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අඩෝ ප්‍රැක්ටිකල් හිතහන් බං 😂 8000න් මාසයක් ජීවත් වෙන්න පවුලක් 😂😂 හරි බඩට නොකා ලෙවකාලා හරි මාසයක් 8000න් ඇද්දා කියමුකො.ලයිට් බිල් වතුර බිල් ඒවත් පැත්තකින් තියමුකො.දැන් ඔච්චර අමාරුවෙන් ගත්ත වාහනේට එතකොට වතුර ගහලද දුවන්නෙ?😂ගෙදර එකෙක්ට හදිස්සියෙ අසනීපයක් උනොත් ,වාහනේ රෙපෙයාර් එකක් ආවොත් පුක විකුණලාද ඒවා කරන්නෙ 😂 එක්කෝ උබට උන් ඔහොම කිව්ව්ට උන්ට ලොවෙත් තව 40ක් වත් වෙන ආදායම් වලින් එනවා.රුපියල් 20000 ගන්න පවුලකට පවුලෙ ඔක්කොම කාල බීලා ඔක්කොම වියදම් කවර් වෙන්නෙ ඒ 20000 නං පැන්ඩෙක් තියා බයික් එකක්වත් තියාගන්න බෑ ලංකාවේ ලොවෙත් ශුවර්.කාල බීල ඉන්න එකත් බඩට වත් හරියට නොකා ලෙවකාල වගේ ඉන්න වෙන්නෙ 4 දෙනෙක් වගේ ඉන්න පවුලකට 20000න් අත්‍යාවශ්‍ය බිල් ටිකත් ගෙව්වම.ගනී පැන්ඩා පම්කක් 😂
    විශ්වාස නෑ නේද? ඒ ගෙදර කාටවත් ඩ්‍රයිවින් බෑ. වාහනේ නිකං නවත්තල තියෙනව. වාහනේ ගත්ත එකාට ඇස්වල වපරයක් නිසා ලයිසන් දීල නෑ. පරම්පරාවටම ගත්ත පලවෙනි කාර් එක කියල විකුණන්නෙත් නෑ.
    ඩ්‍රයිවින් බැරුව වාහන අරන් ගෙදර නිකං තියාගෙන ඉන්න කීපදෙනෙක්වම මම දන්නව. අනික් උන්ට සල්ලි තියෙනව. මුන්ට සල්ලි නෑ.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,865
    22,161
    113
    Kaer Morhen
    thewitcher.com
    විශ්වාස නෑ නේද? ඒ ගෙදර කාටවත් ඩ්‍රයිවින් බෑ. වාහනේ නිකං නවත්තල තියෙනව. වාහනේ ගත්ත එකාට ඇස්වල වපරයක් නිසා ලයිසන් දීල නෑ. පරම්පරාවටම ගත්ත පලවෙනි කාර් එක කියල විකුණන්නෙත් නෑ.
    ඩ්‍රයිවින් බැරුව වාහන අරන් ගෙදර නිකං තියාගෙන ඉන්න කීපදෙනෙක්වම මම දන්නව. අනික් උන්ට සල්ලි තියෙනව. මුන්ට සල්ලි නෑ.
    ලෝකෙ සතුටු කරන්ඩ ජීවත් වෙන මිනිස්සු
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,958
    12,308
    113
    Behind u :p
    2500 i , mu kiyala dunne :rofl: :lol: 300k ithuruth wenawa

    bandula.gunawardane.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    60 ක් විතර යනවා කන්න බොන්න ගෙදර වියදමට. කාර් එකට පෙට්‍රල් වලට.ඊට අමතරව බොන්න 20 ක් විතර නාස්ති කරනවා මාසෙට 😐😐 මේ මාසෙ දැනටම 90 ක් ඉවරයි කාර් එකේ රෙපෙයා එකකට 30 ක් ගියා 🤬