මාසේ වියදම

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,322
    2,612
    113
    Colombo
    Normally 100k witara yanawa (den). Inne mai, wife. mage ammala. a nisa gedara samanya badu, elawalu genawa. car eke podi lease ekak yanawa 30k witara maseta thawa masa 4 witara eka tiyenawa.

    Captured.jpg

    me, me mase denata. me mase expenses wedi.. van battery eka danna una 23k ethana. itapasse ithin bills, kema beheth wage ewata thama.

    kohoma unath issarata wada den wiyadam wedi. badu okkoma wage ganan nisa. issarahata sehenna ithuru karanna wenawa me yana widihata. :(
    mokakda me sheet eka bn?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    හොදම දේ වියදම් මාසෙක දෙකක වගේ excel එකක හදපන්. යන හැම රුපියලක් ම. එතකොට අනවශ්‍ය වියදම් කොහෙද කියලා හොයාගන්න පුළුවන්. හිරවෙන ගතියක් තියෙනවා නම් අර තැනින් අඩු කරගන්න බලපන්. මමත් මාස 4ක් ගෙදර හිටියා ගිය අවුරුද්දේ. හිරවුණ නහුතෙට. ඔහොම තමයි කළේ ඒ මාස 4.

    එහෙම බැ බං, හම්බ කරන්නෙ එක ගානක් නෙමෙයි නෙහ්,
    ෆික්ස් ඉන්කම් එක ඇත්ත්ටම මාසෙට 25 යි, එකෙන් insurance එකයි ලයිට් බිලයි ගෙවනවා අත්යවශ්ය නිසා,
    අනිත් එවා නම් ඉතින් දවස් පඩි, ඉතින් ගොඩක් දවස් වල ඉන්කම් එක 0 යි, මාසෙට දවස් 5 ක් 6 ක් විතර වැඩ, ලොක් ඩවුන් උනාම මුකුත් නැ,
    හිටපු ගමන් දවසට 25-75 වගෙ වැඩ සෙට් වෙනවා එහෙම උනොත් යන්තම් ශේප්, නැත්නම් හබක්, ඒත් මේ දවස් වල එහෙම වැඩ නැ, අතින් කයිට් වෙන වැඩ තියෙන්නෙ
    :(
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    3 Kids,
    School Fee 27K per month (Divided)
    Vehicle Lease 54K
    Electricity : 8K - 12K (i7 500w Media Server running 24/7 / Electric dryer Room Heaters / Multimedia System with Surround Sound runs like 10 hours per day)
    Water 5K
    Servants : 25k
    Petrol : 10k
    Food : 40K
    Life Insurance : 15k
    Internet (without ExtraGB) 2990

    මේ දවස් වල නම් මෙච්චර ඉන්කම් එකක් නැ, ඒ නිසා බැලන්ස් නැතුව යන්නෙ, ලගදිම හිර වෙනවා, :(
    "i7 500w Media Server running 24/7"

    mechchara ekakkin uba monawada bn karanne ?? plex ehma 4k wageda balanne?

    mage " Intel(R) Pentium(R) CPU G630 @ 2.70GHz " processor ekk NAS eke thiyenne
    media stream nm karanwa adui ... karath 720p
    eth docker containers nm 16 k wage run wenawa ( Nextcloud, pyload, transmission, grafana, openVPN , Blynk etc)

    combank transaction history eke totals
    uba thama parana eka ne use karanne .. math emayy bn
    ara aluth digital magula alanne na ... :yes:
    ------ Post added on Aug 18, 2021 at 9:26 PM
     
    • Like
    Reactions: Lakshan-Seram

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    "i7 500w Media Server running 24/7"

    mechchara ekakkin uba monawada bn karanne ?? plex ehma 4k wageda balanne?

    mage " Intel(R) Pentium(R) CPU G630 @ 2.70GHz " processor ekk NAS eke thiyenne
    media stream nm karanwa adui ... karath 720p
    eth docker containers nm 16 k wage run wenawa ( Nextcloud, pyload, transmission, grafana, openVPN , Blynk etc)

    ------ Post added on Aug 18, 2021 at 9:26 PM

    Plex Server එකක් තමයි, ඒත් 5.1 ACC >> AV receiver එකට AC3 5.1 Decode වෙන්න සහ මගෙ තියෙන්නෙ HDR නැති TV එකක්, එකට HDR 10 bit files ආයෙ transcode වෙන්න i7 එකත් මදි සමහර වෙලාවට, අනිත් එක 4TB විතර ලොකු උනාම Plex Database එක ලොකු ප්‍රොසෙසින්ග් පවර් එකක් ඕන,
    අනිත් එක මගෙ Subversion Server එකක් එකෙ රන් වෙනවා, GIT වගේ එකක්, ඒක ජාවා වල හදලා තියෙන්නෙ පට්ට විදියට RAM / processer USE වෙනවා.
     
    • Love
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Plex Server එකක් තමයි, ඒත් 5.1 ACC >> AV receiver එකට AC3 5.1 Decode වෙන්න සහ මගෙ තියෙන්නෙ HDR නැති TV එකක්, එකට HDR 10 bit files ආයෙ transcode වෙන්න i7 එකත් මදි සමහර වෙලාවට, අනිත් එක 4TB විතර ලොකු උනාම Plex Database එක ලොකු ප්‍රොසෙසින්ග් පවර් එකක් ඕන,
    අනිත් එක මගෙ Subversion Server එකක් එකෙ රන් වෙනවා, GIT වගේ එකක්, ඒක ජාවා වල හදලා තියෙන්නෙ පට්ට විදියට RAM / processer USE වෙනවා.
    Ah ela ela mchn... Mama media streaming karannema nathi tharamm .. Godakkma backup thama .. Eka nisa mata loku awlk na .. ekath mama 24/7 nm danne na. Rata off wenawa .. WOL walin oni unuth on karnawa .. uba dannawada karmaykk schedule WOL ( magic packet) yawanna. Podi web server ekk wage set-up karanna .. ESP8266 ekaka dala run karanna 😐🤔
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,806
    30,935
    113
    විශ්වාස නෑ නේද? ඒ ගෙදර කාටවත් ඩ්‍රයිවින් බෑ. වාහනේ නිකං නවත්තල තියෙනව. වාහනේ ගත්ත එකාට ඇස්වල වපරයක් නිසා ලයිසන් දීල නෑ. පරම්පරාවටම ගත්ත පලවෙනි කාර් එක කියල විකුණන්නෙත් නෑ.
    ඩ්‍රයිවින් බැරුව වාහන අරන් ගෙදර නිකං තියාගෙන ඉන්න කීපදෙනෙක්වම මම දන්නව. අනික් උන්ට සල්ලි තියෙනව. මුන්ට සල්ලි නෑ.
    WTF?? අඩෝ උබ මේ සිරාවටද කියන්නෙ? උබට හොදටම ශුවර්ද උන්ට වෙන ආදායමක් නෑ කියලා 😱 අනික යකෝ වාහනයක් එක තැන නවත්තලා තිබ්බා කියන්නෙ වාහනේ ඉවරයි 🤮 ඔය පවුලෙ කීදෙනෙක් ඉන්නවද?ඔය 20000කියන්නෙ ඔය පවුලෙ කාගෙ පඩියද?ඌ කරන රස්සාව මොකද්ද? මෙහෙමත් පුකේ ඉදන් පිස්සු ඩයල් ඉන්නවා කියලා හිතාගන්නත් බෑ බං?උන්ගෙ විස්තර ටිකක් කියහන් බලන්න.ආස හිතුනා දැනගන්න.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    මම දන්න පවුලක් ඉන්නව මාසෙකට පවුලෙ ආදායම රුපියල් විසිදාහයි. මෑතකදි ණයක් අරගෙන පැන්ඩ කාර් එකක් ගත්ත.

    මම දන්න සෙට් එකක් ඉන්නව.මිනිස්සු උන්ට හැමදේම නිකන් දෙනව එක දෙයක් ඇරෙන්න..
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Ah ela ela mchn... Mama media streaming karannema nathi tharamm .. Godakkma backup thama .. Eka nisa mata loku awlk na .. ekath mama 24/7 nm danne na. Rata off wenawa .. WOL walin oni unuth on karnawa .. uba dannawada karmaykk schedule WOL ( magic packet) yawanna. Podi web server ekk wage set-up karanna .. ESP8266 ekaka dala run karanna 😐🤔
    Umba hosting karanawada
     
    • Like
    Reactions: Aki992

    DilanOnline

    Junior member
  • Aug 9, 2021
    24
    64
    13
    Foods - Around 30K
    Internet, TV & Mobile Bills - 10K
    Online Subscriptions - Around 20K
    Electricity - Around 3K
    Taxi - Around 3K
    Other (Pocket Money) - Around 5K

    No Kids No Worries. :P
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    na bn .... mage wordpress site deka thunkk nm host karala thiyenawa gedara NAS eke.
    oka mage hobby eka... athal ekata karanne :P
    Namecheap වලින් වගේ shared hosting අරගෙන host කරන එක ලේසි සහ ලාබ නැද්ද බන් ඔහොම කරනවට වැඩිය?
     
    • Like
    Reactions: Aki992

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,587
    113
    Somewhere in this world
    මට මචං සේරම 1M වගේ යනව වාහන ටිකට තෙල් ගහල කෑම ටික ගෙදරට ගෙනල්ල බිල් ටික ගෙව්වම. රිම් එකෙන් යන්නෙ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මට මචං සේරම 1M වගේ යනව වාහන ටිකට තෙල් ගහල කෑම ටික ගෙදරට ගෙනල්ල බිල් ටික ගෙව්වම. රිම් එකෙන් යන්නෙ
    ae bola ube wahana wala tanki wala hil da

    thama bandala na
    lease eka 58i
    bills 10
    kanne amma uyana eka
    thawa itin nangige podi ekata mage gf ta wiyadam karanawa... thawa gedara ayata
    charity work karanawa
    petrol gahala car eke bike eke nikan rondey gahanwa.. 12k wage yanawa

    sthira wiyadamak na itin..

    me mase idanwat ithuru karanna one idamak ganna... mata tawama geyak na.
    ------ Post added on Aug 19, 2021 at 6:31 AM
     
    Last edited:

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Namecheap වලින් වගේ shared hosting අරගෙන host කරන එක ලේසි සහ ලාබ නැද්ද බන් ඔහොම කරනවට වැඩිය?
    Site karanna nm yes .

    Eth mage TB ganaka backup server run wenawa.. PC phone auto backup wenawa..

    Home assistant run wenawa... (Gedara iot platform Eka .. )

    Nextcloud run wenawa( Dropbox wage ekk )!

    Payload , transmission ema run wenawa ( download managers + torrent )

    Ema wada godakk wena asse thama bn .. podi WordPress site deka thuankk yanne.. mata ewata lokuwata traffic Ganna oni na ...

    Website karanna withrakk nm hodama hosting Ganna Eka. Or google cloud wage yana Eka .

    Ps : anika hodama de privacy Eka .. mage ne server Eka . Mata oni de kalathki.... 🥴
     
    • Wow
    Reactions: Avatar998

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම දන්න සෙට් එකක් ඉන්නව.මිනිස්සු උන්ට හැමදේම නිකන් දෙනව එක දෙයක් ඇරෙන්න..
    ape hambantota nadayo innawa. ehe gamehth oya wage pawulak innawa.unata nam oya eka deth denawa minissu.
     
    • Like
    Reactions: lilman