මාසේ වියදම

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    කිසි දවසක කිසි මිනිහෙක්ගේ අදායම වියදම අහන්න එපා. කවුරුත් ඒවා කියන්න කැමතිත් නෑ. අනික ඒක අන්තිම කැත පුරුද්දක්.
    මට හම්බෙලා තියන ලංකාවේ ඉන්දියාවේ බහුතරය ඔහොමයි. සිරිත්විරිත් 0යි.
    "ඔයාගේ රස්සාව මොකද්ද ඔයා කියක් හම්බ කරනවද?"
    ඊට පස්සේ සිද්දි 2ක් වෙනවා.
    1. අරූගේ අදායම ලොකු එකක් නං ඉරිසියාවේ පැලෙනවා.
    2. අරුගේ අදායම තමන්ට වඩා පොඩි එකක් නං තමන්ගේ "ලොකු size" එක කියෝනව.

    උඹ උඹට පුළුවන් ගාන උඹ හම්බ කර ගනින්. උඹේ වියදම උඹ පාලනය කර ගනින්. manage කර ගනින්.
    අනුන්ගේ ඒවා හොයන්න යන්න එපා.
    අනික කවුරුත් කාටවත් බඳින්න කිවුවේත් නෑ ළමයි හදන්න කිවුවේත් නෑ.
    හැමෝම ඒවා ඒ ඒ අයට හොඳ නිසයි ඒවා කර ගත්තේ. ඒ අය ආස නිසයි ඒවා කර ගත්තේ.
    ඒ නිසා එකුන්ට අවලාද නගන්න හේතුවක් මට නං පෙන්නේ නෑ!
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,875
    5,069
    113
    Pandora
    Site karanna nm yes .

    Eth mage TB ganaka backup server run wenawa.. PC phone auto backup wenawa..

    Home assistant run wenawa... (Gedara iot platform Eka .. )

    Nextcloud run wenawa( Dropbox wage ekk )!

    Payload , transmission ema run wenawa ( download managers + torrent )

    Ema wada godakk wena asse thama bn .. podi WordPress site deka thuankk yanne.. mata ewata lokuwata traffic Ganna oni na ...

    Website karanna withrakk nm hodama hosting Ganna Eka. Or google cloud wage yana Eka .

    Ps : anika hodama de privacy Eka .. mage ne server Eka . Mata oni de kalathki.... 🥴
    එතකොට 24hrs current එක දෙනවද බන් servers වලට?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    කඩෙන් මාසෙටම එකපාර ගන්නවා සිල්ලර බඩු 15000-18000ත් අතර යනවා අමතරව එලවළු මස් මාළු වලට 4000ක් විතර යනවා. අපි තුන් දෙනාට. පොඩි එකාට බටර්, යෝගට්, කිරි, චීස් ඇතුළුව.
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කඩෙන් මාසෙටම එකපාර ගන්නවා සිල්ලර බඩු 15000-18000ත් අතර යනවා අමතරව එලවළු මස් මාළු වලට 4000ක් විතර යනවා. අපි තුන් දෙනාට. පොඩි එකාට බටර්, යෝගට්, කිරි, චීස් ඇතුළුව.
    hithata sahanayak awa bro