කිසි දවසක කිසි මිනිහෙක්ගේ අදායම වියදම අහන්න එපා. කවුරුත් ඒවා කියන්න කැමතිත් නෑ. අනික ඒක අන්තිම කැත පුරුද්දක්.
මට හම්බෙලා තියන ලංකාවේ ඉන්දියාවේ බහුතරය ඔහොමයි. සිරිත්විරිත් 0යි.
"ඔයාගේ රස්සාව මොකද්ද ඔයා කියක් හම්බ කරනවද?"
ඊට පස්සේ සිද්දි 2ක් වෙනවා.
1. අරූගේ අදායම ලොකු එකක් නං ඉරිසියාවේ පැලෙනවා.
2. අරුගේ අදායම තමන්ට වඩා පොඩි එකක් නං තමන්ගේ "ලොකු size" එක කියෝනව.
උඹ උඹට පුළුවන් ගාන උඹ හම්බ කර ගනින්. උඹේ වියදම උඹ පාලනය කර ගනින්. manage කර ගනින්.
අනුන්ගේ ඒවා හොයන්න යන්න එපා.
අනික කවුරුත් කාටවත් බඳින්න කිවුවේත් නෑ ළමයි හදන්න කිවුවේත් නෑ.
හැමෝම ඒවා ඒ ඒ අයට හොඳ නිසයි ඒවා කර ගත්තේ. ඒ අය ආස නිසයි ඒවා කර ගත්තේ.
ඒ නිසා එකුන්ට අවලාද නගන්න හේතුවක් මට නං පෙන්නේ නෑ!