ජයග්‍රාහී පස්වෙනි පාරට ගිහින් විදගෙන ආවා.. 😪

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ubalata Pfizer genawalu neda
    aparade dan ithin kamak naha

    @planner123 මේ බලපන් sticker අලවපු නැති cards, මෙහෙම තමයි අපිට දුන්නේ

    qEYGhap.jpg
    apitath ohoma thamayi
    ------ Post added on Aug 19, 2021 at 2:50 PM

    dan baluwe seal ekak gahala thiyenne. habayi sticker nemeyi
    ------ Post added on Aug 19, 2021 at 2:50 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,130
    2
    10,766
    113
    Home Sweet Home
    ok then

    මෙහේ එවුන්ට kukulfarm තරම් හොඳ එකක් වෙන නෑ nam mata moko :oo: :lol:
    උඹ ඔය හදන්නේ දේශද්‍රෝහී ගූ n p ගොම් බඩුවක් වෙන්න , මෙහේ එවුන්ට kukulfarm තරම් හොඳ එකක් වෙන නෑ
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    විදගත්තම උඹලගේ ID Numbers උන් මොකේ හරි records තියාගන්නවද බං. ඒ කියන්නේ Card එක නැත්තං විදලද නැද්ද කියලා හොයන්න ක්‍රමයක් තියනවද.
    ඔව්. මාගෙ නම් ID Numbers collect කරා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    apitath ohoma thamayi
    ------ Post added on Aug 19, 2021 at 2:50 PM

    dan baluwe seal ekak gahala thiyenne. habayi sticker nemeyi
    ------ Post added on Aug 19, 2021 at 2:50 PM
    planner123 හිතාගෙන ඉන්නේ ලංකාවේ හැමතැනම ඔය වගේ card එකේ sticker අලවනවා කියලා :lol: :lol: , එකයි මම මේ photo එක දැම්මේ.

    https://elakiri.com/threads/ටකරමක්-දුන්නත්-media-ගෙන-අපේ-රාජපක්ෂ-ලා-එන්නත්-ගහගන්නවා-පෙන්නුවේ-නැහැ-නේද.2003964/page-2#post-26767434

    උඹලගේ අඩුගානේ seal එකක් වත් තියෙනවා බන් , එකට අපේ ..............
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    අම්මෝ යකෝ මේ පස් වෙනි පාරට ගියේ. උදෙත් ගිහිල්ල හැරිලා ආව 29ට විදින්න බෑ කියල. පස්සේ අල්ලපු ගෙදරට කෝල් එකක් දාලා කියල එන්න කියන්න කියල දැන් විදගන්න. ආයේ ගිහිල්ල විදගෙන ආවා යන්තම්.. 🤗

    VvJx3mg.png
    මේ කාඩ් එකේ Name of the vaccine එකේ සමහර අයගෙ මේ Sinopharm කියලා රතු පාට ලේබල් එක අලවලා නැතුව නිකං අතින් ලියලා තියනවනෙ බං 🙄 මගෙ එකෙත් ඔය ලේබල් එක තියෙන්නෙ. යාලුවෙක්ගෙ එකක සීල් එකක් ගහලා Sinopharm කියලා. අපේ අම්මලාගෙ කාඩ් වල Name of tha vaccine කියන තැන නිකං පෑනකින් ලියලා තියෙන්නෙ Sinopharm කියලා.ඒ එහෙම එකේක විදිහග දාන්නෙ ඇයි බං මේ උට්ටලා? මේ ගැන දන්න එකෙක් ඉන්නවද ?
     
    Last edited:

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මේ කාඩ් එකේ Name of the vaccine එකේ සමහර අයගෙ මේ Sinopharm කියලා ලේබල් එක අලවන්නැතුව නිකං අතින් ලියලා තියනවනෙ බං 🙄 මගෙ එකෙත් ඔය ලේබල් එක අලවලා තියනවා.මගෙ යාලුවෙක්ගෙ එකක සීල් එකක් ගහලා Sinopharm කියලා. අපේ අම්මලාගෙ කාඩ් වල Name of tha vaccine කියන තැන නිකං පෑනකින් ලියලා තියෙන්නෙ Sinopharm කියලා.ඒ එහෙම එකේක විදිහග දාන්නෙ ඇයි බං මේ උට්ටලා? මේ ගැන දන්න එකෙක් ඉන්නවද ?
    mama hithanne gahana thana anuwa depend wenawa.
    samahara than wala welawak naha/kammaliyi owa alawa alawa inna.
    ithin ehema unama seal ekak hadagena athi samahara palath wala
    anith un athin liyanawa athi.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    mama hithanne gahana thana anuwa depend wenawa.
    samahara than wala welawak naha/kammaliyi owa alawa alawa inna.
    ithin ehema unama seal ekak hadagena athi samahara palath wala
    anith un athin liyanawa athi.
    ඒ උනාට නිකං අතින් ලිව්වම හෙන කැතයි නෙහ් බං? කිසි කොලිටියක් නෑනෙ
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,091
    12,943
    113
    33
    ෆින්ලන්ඩ්
    ස්පුට්නික් එක අපිට පලවෙනි එක ගහල දෙක ගැහුවේ නෑ.
    දැන් මොඩාන එක විදගන්න එක කේස් ද?
    ස්පුට්නික් දෙවෙනි එක වෙලාවට ගැහුව්වා නේ බං. උබාට කොහොමද මිස් උනේ? කට්ටිය ඕක හොරෙනුත් ගහගත්තා. මුල් ගහපු අය දෙක ගහනකොට ඒකත් පහු වෙලත් අලුතෙන් එක ගහ්ගෙන, දෙකම ගහ ගත්තා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,725
    113
    කරන මගුලක් හැමෝටම එක විදිහකට කරානං ඉවරනෙ 😑 ඕක අලවන්න ඕනෙනං අමතර තප්පර 30ක් යයි.අනික මෙහෙම අතිං ලිව්වම කිසි වගකීමකුත් නෑනෙ බං.වැක්සින් කියලා සේලයින් එකක් ගහලත් ඕක ලියන්න පුලුවන්නෙ 😑
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    විදගත්තම උඹලගේ ID Numbers උන් මොකේ හරි records තියාගන්නවද බං. ඒ කියන්නේ Card එක නැත්තං විදලද නැද්ද කියලා හොයන්න ක්‍රමයක් තියනවද.
    ෆෝම් එකේ නම් ලිව්වා අයිඩි නම්බරේ. අයිඩි එක බැලුවේ නම් නෑ.

    උඹේ ID number එක ගත්තද
    ෆෝම් එකේ ලිව්වා

    දැන් උබ ඕක විද්ද කියලා මොකද්ද උන වෙනස ? 🥱

    ගෙදර හිටපු එකෙක් පස් පාරක් සමාජය එක්ක ගැටුන එක තමයි වෙලා තියෙන්නේ.
    අනේ මන්දා ඉතින් අක්කා බර බරේ දානවනේ විදගනින් කියල. ඒකයි විදගත්තේ.
    ------ Post added on Aug 19, 2021 at 4:34 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    විදගත්තම උඹලගේ ID Numbers උන් මොකේ හරි records තියාගන්නවද බං. ඒ කියන්නේ Card එක නැත්තං විදලද නැද්ද කියලා හොයන්න ක්‍රමයක් තියනවද.
    අපේ නම් enter කරා ... ඔක්කොම details :dull:
     
    • Wow
    Reactions: Heshan Daminda