Royal Q Binance app scam or Pyramid?

Status
Not open for further replies.

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    මම කරනවා.. Referral කරන හැම දෙයක්ම පිරමිඩ නෙවේ.. එහෙනම් Binance වගෙත් පිරමීඩ වෙන්න ඕනි. මොකද රෙෆරල් කරන්න පුලුවන් වගෙ ම ප්‍රොෆිට් එකක් ශෙයා වෙනවා. ponzi scheme එහෙම නැත්තම් පිරමීඩ කියන්නෙ මිනිස්සු ජොයින් වෙන එක මත පදනම් වෙල බිස්නස් එක දුවන එක.කවුරුත් සෙට් උනෙ නැත්තම් එතනින් එහාට ඉවරයි එ බිස්නස් එක.
    Royal Q එක එහෙම නොවෙන්නෙ ඔයාගෙම බයිනෑන්ස් ස්පොට් එකේ බොට් ට්‍රේඩ් කරල ප්‍රොෆිට් හදන එක. හරියට මොනා හරි Subscription එකකට Annually Fee කරල ගත්ත වගෙ. මාටින්ගේල් ඇන්ඩ් ෆිබනාචි වලින්. ඔයා කිව්වා ගැලපෙන්නෙ නැ කියල. එ ඇයි කියල හරියටම කිව්වොත් මන් කියන්නම් ඇයි කියල.. මට කියන්න මෙ වගෙ Consolidate Market time එකක ඇයි බොට් ෆ්‍රේඩින් අවුල් කියල?
    මගෙ Only Binance Spot Trading Profit එක විතරක් මන් ශෙයා කරන්නම්.වැඩි විස්තර දැනගන්න ඔනිනම් Royal Q Sri Lanka Fb Group එකට සෙට් වෙන්න

    https://www.facebook.com/groups/royalqlk/
    Machan mamath join una kalin wena refferal ekakin. Matath sup ekak diyan puluwan nam. Mawath hoda group ekakata da ganin
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මම කාටහරි කියල තියනවානම් අනෙ මේකට Join වෙන්න කියල මම කන කපා ගන්නවා
    Binance Spot Bot Trade Profit එක මන් Share කරා.. Trade කරන උන් දන්නවා ඒක. 16 Set උන එවුන් සෙට් කරගත්තා එතැනින් එච්චරයි. උඹ කියනව වගෙ pyramid එවුන් නම් යනව ඇති අඩ අඩා
    මේ පෝස්ට් එකේ හැටියට Royal Q එකේ එකෙක් අඩ අඩා පස්සෙන් එනව. පේනවද? ඒ කියන්නෙ ඔයාගෙ තියරියට අනුව ඌ පිරමීඩ කාරයෙක්

    මචං මේ Royal Q කියන app එක ගැන දන්නවා ද?

    මුන් කියන්නේ මෙක Binance automatic bot කෙනෙක් කියලා. 100% profit guarantee ලු.

    අදුරන එකෙක් ගෙන් පුදුම වදයක් තියෙන්නේ මෙක ගන්න කියලා. මූට 100% profit කියලා. Screenshot එවනවා.

    ඒත් මම දන්න විදිහට 100% profit ගන්න bot කෙනෙක් ඉන්නවා කියන එක ප්‍රායෝගික නෑ. (මම expert කෙනෙක් නෙවේ).

    මම බැ කිව්වහම මූ අර pyramid කාරයෝ වගේ zoom meeting එකකට join වෙන්න තව විතර ගන්න කියනවා.

    App එකට join වෙන්න වෙන්නේ referral link වලින්. Internet එකේ ලොකු විස්තරයක් නෑ. පේන විදිහට මාස කීපයකට කලින් දාපු app එකක් වගේ.

    ඔයා කියල තියනව ඔයත් Royal Q කරනව කියල

    මම කරනවා.. Referral කරන හැම දෙයක්ම පිරමිඩ නෙවේ.. එහෙනම් Binance වගෙත් පිරමීඩ වෙන්න ඕනි. මොකද රෙෆරල් කරන්න පුලුවන් වගෙ ම ප්‍රොෆිට් එකක් ශෙයා වෙනවා. ponzi scheme එහෙම නැත්තම් පිරමීඩ කියන්නෙ මිනිස්සු ජොයින් වෙන එක මත පදනම් වෙල බිස්නස් එක දුවන එක.කවුරුත් සෙට් උනෙ නැත්තම් එතනින් එහාට ඉවරයි එ බිස්නස් එක.
    Royal Q එක එහෙම නොවෙන්නෙ ඔයාගෙම බයිනෑන්ස් ස්පොට් එකේ බොට් ට්‍රේඩ් කරල ප්‍රොෆිට් හදන එක. හරියට මොනා හරි Subscription එකකට Annually Fee කරල ගත්ත වගෙ. මාටින්ගේල් ඇන්ඩ් ෆිබනාචි වලින්. ඔයා කිව්වා ගැලපෙන්නෙ නැ කියල. එ ඇයි කියල හරියටම කිව්වොත් මන් කියන්නම් ඇයි කියල.. මට කියන්න මෙ වගෙ Consolidate Market time එකක ඇයි බොට් ෆ්‍රේඩින් අවුල් කියල?
    මගෙ Only Binance Spot Trading Profit එක විතරක් මන් ශෙයා කරන්නම්.වැඩි විස්තර දැනගන්න ඔනිනම් Royal Q Sri Lanka Fb Group එකට සෙට් වෙන්න

    https://www.facebook.com/groups/royalqlk/

    එතකොට අරපෝස්ට් එකේ කියන Royal Q කරන පස්සෙන් එන එකා පිරමීඩකාරයෙක් වෙලා ඔයා පිරමීඩකාරයෙක් නොවෙන්නෙ කොහොමද?

    ඔයා parallel world එකකින් ආපු කෙනෙක්ද? @Asiri0 :lol:
     
    • Like
    • Haha
    Reactions: Asiri0 and U-tag

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    මේ පෝස්ට් එකේ හැටියට Royal Q එකේ එකෙක් අඩ අඩා පස්සෙන් එනව. පේනවද? ඒ කියන්නෙ ඔයාගෙ තියරියට අනුව ඌ පිරමීඩ කාරයෙක්

    ඔයා කියල තියනව ඔයත් Royal Q කරනව කියල

    එතකොට අරපෝස්ට් එකේ කියන Royal Q කරන පස්සෙන් එන එකා පිරමීඩකාරයෙක් වෙලා ඔයා පිරමීඩකාරයෙක් නොවෙන්නෙ කොහොමද?

    ඔයා parallel world එකකින් ආපු කෙනෙක්ද? @Asiri0 :lol:
    ඒක මගෙන් නෙවෙ උගෙන් අහගනින්.. ඌ පැරලල් වර්ල්ඩ් එකකින් ආවද කියල:lol:

    මේ පෝස්ට් එකේ හැටියට Royal Q එකේ එකෙක් අඩ අඩා පස්සෙන් එනව. පේනවද? ඒ කියන්නෙ ඔයාගෙ තියරියට අනුව ඌ පිරමීඩ කාරයෙක්
    මගේ තියරියට අනුව පිරමීඩ කාරයෙක් වෙන්න මන් ද අයිසේ පිරමීඩ කරයගෙ නිර්නායක වෙන් කරන්නෙ:lol:
    ඔයා කියල තියනව ඔයත් Royal Q කරනව කියල
    ඔව් කරනවා
    එතකොට අරපෝස්ට් එකේ කියන Royal Q කරන පස්සෙන් එන එකා පිරමීඩකාරයෙක් වෙලා ඔයා පිරමීඩකාරයෙක් නොවෙන්නෙ කොහොමද?
    අනික මන් ආපහු කියනව රෙෆරල් හැම මගුලම පිරමීඩෙ පිරමීඩෙ ගාන උබල වගෙ ගල් ගොබ්බො එක්ක කමෙන්ට් කරන එක බොරු වැඩක්.. ඉස්සෙල්ල පිරමීඩ කියන්නෙ මොකක්ද ? නෙට්වර්ක් මාකටින් මොකක්ද? ponzi scheme මොකක්ද කියල අඩුම දන්න එකෙක්ගෙන් වත් අහල හිටපන්.. රෙෆරල් කරන්න පුලුවන් උනු පලියට හැම සබ්ස්ක්‍රිප්ශන් එකම පිරමීඩ වෙන්නෙ නැ ගොං පැටියො
    ------ Post added on Aug 19, 2021 at 9:38 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඒක මගෙන් නෙවෙ උගෙන් අහගනින්.. ඌ පැරලල් වර්ල්ඩ් එකකින් ආවද කියල:lol:

    මගේ තියරියට අනුව පිරමීඩ කාරයෙක් වෙන්න මන් ද අයිසේ පිරමීඩ කරයගෙ නිර්නායක වෙන් කරන්නෙ:lol:

    ඔව් කරනවා

    අනික මන් ආපහු කියනව රෙෆරල් හැම මගුලම පිරමීඩෙ පිරමීඩෙ ගාන උබල වගෙ ගල් ගොබ්බො එක්ක කමෙන්ට් කරන එක බොරු වැඩක්.. ඉස්සෙල්ල පිරමීඩ කියන්නෙ මොකක්ද ? නෙට්වර්ක් මාකටින් මොකක්ද? ponzi scheme මොකක්ද කියල අඩුම දන්න එකෙක්ගෙන් වත් අහල හිටපන්.. රෙෆරල් කරන්න පුලුවන් උනු පලියට හැම සබ්ස්ක්‍රිප්ශන් එකම පිරමීඩ වෙන්නෙ නැ ගොං පැටියො
    ------ Post added on Aug 19, 2021 at 9:38 PM
    වැඩක් නෑ ඕයි. උඹල වගේ පිරමීඩකාරයෝ වැහි වැහැලා දැන්. ඉස්කොලෙ ඉගෙන ගන්න කාලේ කට්ටි පැනලා කෙලවගෙන ජොබක් නැතුව වේලි වේලි ඉද්දි පිරමීඩකාරයෙක්ගෙ තෙලට අහුවෙලා දැන් අනුන්ට තෙල බෙද බෙද පිරමීඩෙට කට්ටිය ජොයින් කර කර යන්න වෙලා නේද? :sorry:

    ඉගෙනගන්නෙ නැතුව කට්ටි පනින චූටි දුවල පුතාලට හොඳ පාඩම් මෙව්වා :yes:

    පිරමීඩ මොකද්ද කියල තැරි දාර පිරමීඩකාරයෙක්ගෙන් අහපන්කො. උන් හැමවෙලේම කියන්නෙ ඉස්සෙල්ල පිරමීඩ කියන්නෙ මොකක්ද ? නෙට්වර්ක් මාකටින් මොකක්ද? ponzi scheme මොකක්ද කියල අඩුම දන්න එකෙක්ගෙන් වත් අහල හිටපන් කියල තමා. නැතුව පිරමීඩයක් කියල කටක් ඇරල කියන්න පුලුවන්ද ඕයි ලැජ්ජ නැතුව පිරමීඩ කාරයෙක්ට. :lol:

    ඔයා කන කපාගන්න එපා. ඔන්න ඔහේ මෝඩයෝ ටිකක් ගොනාට අන්දල කීයක් හරි හොයාගනිං. නැත්තං මේ කොරෝනා කාලෙ අපිත් දුෂ්ටයො ගානට වැටෙනවනෙ :no:
     
    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    පෞ උබලා වගෙ උන් එක්ක කතා කරල වැඩක් නැ
    චූටි දුවල පුතාලට හොඳ පාඩම් මෙව්වා
    උබ මන් ගැන එහෙම නෙ හිතන් ඉන්නෙ ham හ්ම්ම් 🤣
    පිරමීඩ මොකද්ද කියල තැරි දාර පිරමීඩකාරයෙක්ගෙන් අහපන්කො. උන් හැමවෙලේම කියන්නෙ ඉස්සෙල්ල පිරමීඩ කියන්නෙ මොකක්ද ? නෙට්වර්ක් මාකටින් මොකක්ද? ponzi scheme මොකක්ද කියල අඩුම දන්න එකෙක්ගෙන් වත් අහල හිටපන් කියල තමා. නැතුව පිරමීඩයක් කියල කටක් ඇරල කියන්න පුලුවන්ද ඕයි
    ඉතින් උබ හරියට දන්නා එකෙක් ගෙන් අහල බලපන්. තැරි දාර මෝඩයෙක් වගෙ එක ම දේ කියවන්නේ නැතුව 🤣
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    100% profit දෙනව කියන එකෙන්ම තේරෙන්න ඕනිනෙ බං.සල්ලි මැවෙන්නෙ නෑනෙ. එකෙක් loss වෙනකොට තමා තව එකෙක් profit කරන්නෙ
     
    • Like
    Reactions: U-tag

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    හායි 😛😛😛
     
    Attachments

    • 241307417_639973126935062_2081205689065616285_n.jpg
      241307417_639973126935062_2081205689065616285_n.jpg
      68.1 KB · Views: 106

    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    Royal q ගැන දන්නේ නැති උන් එක්ක එ ගැන කතා උබට පිස්සුද අයියා😅😅
     
    • Like
    Reactions: Asiri0

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    හායි 😛😛😛

    Royal q ගැන දන්නේ නැති උන් එක්ක එ ගැන කතා උබට පිස්සුද අයියා😅😅
    එකත් ඇත්ත තමා බං..
    ------ Post added on Sep 4, 2021 at 10:35 PM
     
    Attachments

    • IMG-20210904-WA0066.jpg
      IMG-20210904-WA0066.jpg
      51 KB · Views: 79

    Asiri0

    Junior member
  • Jan 4, 2020
    39
    16
    8
    Hi 😛😛😛
     
    Attachments

    • Screenshot_2021-09-06-21-27-03-010_com.royalqs.royalq.jpg
      Screenshot_2021-09-06-21-27-03-010_com.royalqs.royalq.jpg
      422.4 KB · Views: 84
    Status
    Not open for further replies.